ෆේල් නැ කියලා රගන්න එපැයි. සාපයක් මේකනම්Kiya kiya amathanna onda ithin? Mewa thamai media show kiyanne.
කතාව පාඩම් කරගන්න කල් ඕනනේලබන බදාදාටම ඇයි අද බැරිද ?
Mulleriyawe nisa wenna athiආයිත් මුල්ලේරියාවේ pcr එක කැඩිලා.
1. WE ARE GOING TO A LOCKDOWN
2. WE HAVE THIS ON CONTROL
ඔය දෙකෙන් එකක් තමයි තියෙන්නේ
50/50 දෙපැත්තට වැනි වැන් තියෙන්නේ
මන් නම් හිතන්නේ නැ.ඔකට ජාතිය අමතන්න ඔනේ නැනේ.මොකක් හරි තිරණයක් ගනිකීයටවත් ලොක් ඩවුන් යන්නේ නැහැ..ඩෙංගු වලින් දැනට 10000 වඩා මැරිලා තියෙනවා කියයි..යුද්දෙන් 60000 මැරිලා තියෙනවා කියාවි...
මිනිසුන්ගෙන් ඉල්ලාවි කොරෝනා වලට බය නොවී එදිනෙදා වැඩ කර ගන්න කියලා...මිනිස්සු නිකන් බය වෙලා ඉන්නේ කියයි...
53 මැරිලා රට වහන්න, හේ හේ හේ හේ
මන් නම් හිතන්නේ නැ.ඔකට ජාතිය අමතන්න ඔනේ නැනේ.මොකක් හරි තිරණයක් ගනි
Deaths increasing not a good sign, අදත් 6 ක් එන්න තියෙනවාපිස්සුද බන් රට වහන්න..අනික මොන වරදක් කලාටද රට වහන්නේ?