un monawa karannda machan? unta fuel ganna salli enne nathnamWalla kapanna ona ceb eke unge...

Unta vision ekak thibbanam Fuel powerstation gahanne na, ewa udama depend wenne naun monawa karannda machan? unta fuel ganna salli enne nathnam![]()


උබලා එක්ක බෑ නේ... කරන්ට් කපන්න හරි රටක් ඉතුරු උනේ...................................කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
කරන්ට් එකෙන් උය උය උන්නෙ
දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්
ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල
කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
කරන්ට් එකෙන් උය උය උන්නෙ
දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්
ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල