ලබන සතියෙ සිට පැය 10 ක්? 20220325

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
    කරන්ට් එකෙන් උය උය උන්නෙ
    දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්

    ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    un monawa karannda machan? unta fuel ganna salli enne nathnam :confused:
    Unta vision ekak thibbanam Fuel powerstation gahanne na, ewa udama depend wenne na

    Unuth private company gahagena unge gana kada ganna wada karanne

    Samaharu aurudu 20-30 othana


    Dakkane ara Eheliyagoda CEB engineer karaya, unge picket ekata hariyata kola print karapu nathi ekata malata , ee kola print karapu place eke current kapala thibba. Oya wage baka pandithayo inne
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    CEB eke unge walla kapala anoma antita denna ona auwe dala welanna. Unge game thamai serama powercut eke thiyenne
     

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Ane EPA wenawa mehema. Dawalta nam kamak Naha. Raeta Hari rasnei. Wassak Wath giya nam prashnayak Naha.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
    කරන්ට් එකෙන් උය උය උන්නෙ
    දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්

    ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල
    උබලා එක්ක බෑ නේ... කරන්ට් කපන්න හරි රටක් ඉතුරු උනේ...................................
    කරන්ට් නැතත් ඉන්න රටක් හරි තියෙන්නේ..............
    එක්කෝ ඕනා නෑ. උබලට මුල මතක නෑ............
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    4fcdSEB.png



    Source: https://www.hirunews.lk/300352/ලබන-සතියේ-විදුලි-කප්පාදුව-දිනකට-පැය-දහයක්
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මචන් කරන්ට් එක එපා මචන්. ඉතුරු පැය 14ත් එපා මචන්. අපි මොනව හරි කරගන්නම්. කරන්ට් එක එපා මචන්..
     
    • Sad
    Reactions: niranga1989

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
    කරන්ට් එකෙන් උය උය උන්නෙ
    දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්

    ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල

    Inna ratak thiynwane bn dan ???? e madida
     
    • Sad
    Reactions: NRTG