වතුර බෝතලේ උස්සලා dispenser එකට දාද්දි යටිබඩේ පොඩි කැක්කුමක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න කියලා බැලුවෙබැස්සද ??
![]()
බර උස්සද්දී හැමවෙලේම නිවැරදි ඉරියව් අනුගමනය කරන්න ඕන.වතුර බෝතලේ උස්සලා dispenser එකට දාද්දි යටිබඩේ පොඩි කැක්කුමක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න කියලා බැලුවෙ
ඒක තමා මාර අවුලබර උස්සද්දී හැමවෙලේම නිවැරදි ඉරියව් අනුගමනය කරන්න ඕන.
![]()
![]()
Hernia.
Hydrocele......
All he needs is a word to do a search.... He doesn't have any condition..ලබ්බ බහිනවා කියන්නේ රෝග ලක්ෂණයක්. රෝග ගනනාවකදි දකින පොදු යෙදුමක්.
හේතුව හොයන් ගියොත් කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.
දෙකත් ඊට ඇතුලත්.
කැරි පැරසයිටෙක් නාල හිර කරලා ඇතිකරන බරවා නිසා වෙන්න පුලුවන්. මේකත් ගොඩක් හමුවෙනවා.
ඊට අමතරව පහරක් වැදිමනිසා ලොකු වෙන්න පුලුවන්.

ඕනැම රජයේ රෝහලක ශල්‍යවෛද්‍ය වරයෙක් හමුවන්න යන්න. හරි කොමන් දෙයක්. ලැජ්ජා වෙන්න එපාවතුර බෝතලේ උස්සලා dispenser එකට දාද්දි යටිබඩේ පොඩි කැක්කුමක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න කියලා බැලුවෙ
බර උස්සද්දි ලබ්බ බනින්න නැද්ද බංලබ්බ බහිනවා කියන්නේ රෝග ලක්ෂණයක්. රෝග ගනනාවකදි දකින පොදු යෙදුමක්.
හේතුව හොයන් ගියොත් කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.
දෙකත් ඊට ඇතුලත්.
කැරි පැරසයිටෙක් නාල හිර කරලා ඇතිකරන බරවා නිසා වෙන්න පුලුවන්. මේකත් ගොඩක් හමුවෙනවා.
ඊට අමතරව පහරක් වැදිමනිසා ලොකු වෙන්න පුලුවන්.
වෙන්න පුලුවන්. උදර කුහරය තුල පිඩනය වැඩි වෙලා දුර්වල තැනකින් පනිනවා. ඒක තමා පොදුවේ හර්නිය කියන්නේ. ස්ථාන හා අවරෝහණය වන මාර්ග අනුව හර්නියා ටයිප්ස් තියනවා. සැකයි වගේ නම් සර්ජන් කෙනෙක් හම්බෙන්න.බර උස්සද්දි ලබ්බ බනින්න නැද්ද බං