ලබ්බ බහිනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,271
    21,863
    113
    lb.JPG
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,863
    113
    වතුර බෝතලේ උස්සලා dispenser එකට දාද්දි යටිබඩේ පොඩි කැක්කුමක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න කියලා බැලුවෙ
    බර උස්සද්දී හැමවෙලේම නිවැරදි ඉරියව් අනුගමනය කරන්න ඕන.
     
    • Like
    Reactions: Schrodinger Cat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලබ්බ බහිනවා කියන්නේ රෝග ලක්ෂණයක්. රෝග ගනනාවකදි දකින පොදු යෙදුමක්.
    හේතුව හොයන් ගියොත් කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.

    Hydrocele......

    ☝️ දෙකත් ඊට ඇතුලත්.

    කැරි පැරසයිටෙක් නාල හිර කරලා ඇතිකරන බරවා නිසා වෙන්න පුලුවන්. මේකත් ගොඩක් හමුවෙනවා.
    ඊට අමතරව පහරක් වැදිමනිසා ලොකු වෙන්න පුලුවන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    ලබ්බ බහිනවා කියන්නේ රෝග ලක්ෂණයක්. රෝග ගනනාවකදි දකින පොදු යෙදුමක්.
    හේතුව හොයන් ගියොත් කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.

    ☝️ දෙකත් ඊට ඇතුලත්.

    කැරි පැරසයිටෙක් නාල හිර කරලා ඇතිකරන බරවා නිසා වෙන්න පුලුවන්. මේකත් ගොඩක් හමුවෙනවා.
    ඊට අමතරව පහරක් වැදිමනිසා ලොකු වෙන්න පුලුවන්.
    All he needs is a word to do a search.... He doesn't have any condition.. :rolleyes:
     
    • Like
    Reactions: PHBhagya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වතුර බෝතලේ උස්සලා dispenser එකට දාද්දි යටිබඩේ පොඩි කැක්කුමක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න කියලා බැලුවෙ
    ඕනැම රජයේ රෝහලක ⁣ශල්‍යවෛද්‍ය වරයෙක් හමුවන්න යන්න. හරි කොමන් දෙයක්. ලැජ්ජා වෙන්න එපා
     
    • Like
    Reactions: pavanruka

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලබ්බ බහිනවා කියන්නේ රෝග ලක්ෂණයක්. රෝග ගනනාවකදි දකින පොදු යෙදුමක්.
    හේතුව හොයන් ගියොත් කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.

    ☝️ දෙකත් ඊට ඇතුලත්.

    කැරි පැරසයිටෙක් නාල හිර කරලා ඇතිකරන බරවා නිසා වෙන්න පුලුවන්. මේකත් ගොඩක් හමුවෙනවා.
    ඊට අමතරව පහරක් වැදිමනිසා ලොකු වෙන්න පුලුවන්.
    බර උස්සද්දි ලබ්බ බනින්න නැද්ද බං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    බර උස්සද්දි ලබ්බ බනින්න නැද්ද බං
    වෙන්න පුලුවන්. උදර කුහරය තුල පිඩනය වැඩි වෙලා දුර්වල තැනකින් පනිනවා. ඒක තමා පොදුවේ හර්නිය කියන්නේ. ස්ථාන හා අවරෝහණය වන මාර්ග අනුව හර්නියා ටයිප්ස් තියනවා. සැකයි වගේ නම් සර්ජන් කෙනෙක් හම්බෙන්න.

    හැම වෙලාවෙම හනියා නොවයි, වෙන ප්‍රශ්න වෙන්නත් පුලුවන්. ඒ නිසා චැනල් කරණ එක හොදයි කෝකටත්