මට කසාදයක් බැඳගන්ඩ වාතාවරණයක් නෑ
මමනං ආසයි ළමයි 5ක් වත් ඉන්නවනං.. (ගෑනිත් කැමතිනං)
සිරාවටම ?
බුදු අම්බෝ බං ලමයි 5ක් ?සිරාවටම ?
![]()
බුදු අම්බෝ බං ලමයි 5ක් ?සිරාවටම ?
![]()
ආර්ථිකේ හොඳනං අනිවා ලමයි 5ක් හදනව..
මට ඉතිං බදින්ඩ වෙන්නෙත් නෑනෙ..

ආර්ථිකේ හොඳනං අනිවා ලමයි 5ක් හදනව..
මට ඉතිං බදින්ඩ වෙන්නෙත් නෑනෙ..
ආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව
ලමයි නං හදන්නෑ 