ලමයි ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලමයි ප්‍රශ්නයක්

    අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්නෙ,
    තේරුමක් නැතිම වැඩක්
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    අැයි එතකොට උඹේ අම්මයි තාත්තයි කසාද නොබැදද උඹව හැදුවේ...?
    කසාද බැදලා ළමයි හදන එකනෙ උඹ තේරුමක් නැති වැඩක් කියන්නේ...? කසාද නොබැද ළමයි හදන එකනෙ එහෙනං තේරුමක් තියන වැඩේ.එහෙනං උඹේ අම්මයි තාත්තයි උඹව හදල තියෙන්නෙ කසාද බදින්නෙ නැතුව.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබේ අම්මටයි තාත්තටයි ඕක හිතුනේ නැනේ ​
    LittleWellinformedCondor-small.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට කසාදයක් බැඳගන්ඩ වාතාවරණයක් නෑ
    මමනං ආසයි ළමයි 5ක් වත් ඉන්නවනං.. (ගෑනිත් කැමතිනං)

    බුදු අම්බෝ බං ලමයි 5ක් ? :confused: සිරාවටම ? :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්ථිකේ හොඳනං අනිවා ලමයි 5ක් හදනව..
    මට ඉතිං බදින්ඩ වෙන්නෙත් නෑනෙ..

    මම නං ආර්ථිකේ හොඳ වුනොත් මං මේ වෙනකං හොරකං කරපු හොඳ පොත් ඔක්කෝම පුස්තකාලෙකට අරං දෙනව :( ආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව :) ලමයි නං හදන්නෑ :no: