ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....
ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක තේරුමක් තියනවද.?
මුලින් කෙල්ලෙක් හම්බුනාම හම්මේ ලොකු දෙයක් වගේ...., ඒත් පහු පහු වෙනකොට ආකර්ශනය එන්න එන්න අඩු වෙනවනෙ.. අනික කාලයෙක් එකට ඉන්නකොට තමයි එකේනෙකාගෙ වැරදි පේන්න ගන්නෙ. කසාද බදින්න ඉස්සෙල්ල පෙම්වතුන් විදියට ආශ්රය කරනකොට ආකර්ශනය අඩු වෙන වේගෙ අඩුයි, මොකද ඉදල හිටල දකින්නෙ නිසා. ඒත් බැන්දට පස්සෙ හැමදාම දකිනකොට එපා වෙනවනෙ. එහෙම එකේ ලමයි හදන්නෙත් නැත්තන් දෙන්න එකට ඉන්න හේතුවක් වත් නැති වෙනව. ඊටප්ස්සෙ එක්කො දික්කසාද වෙනව එහෙම නැත්තන් දික්කසාද වෙන්න බැරි කමට දෙන්න පුපුර පුපුර එක ගෙදර ඉන්නව.
ඉතින් ඒක නිසා ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද නොබැඳ ඉන්න එක කසාද බඳිනවට වඩා හොදයි නේද.?