ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඌ ලොකු බිස්නස් කාරයෙක්නෙ. දවසට ලක්ශ ගානක් හොයන්වලු.., බෲස් වේන් ගෙ අයිය කෙනෙක් වෙන්න ඇති. ඉතින් අපි ඌ කීන දේ පිලිගන්න ඔනෙනෙ..:baffled: :baffled:

Ow mama business karayek nan thamai dan mawa danna unuth meke innawane..
Ehemai kiyala mama kiyaba de meke un piliganna one na..
But prashne thiyenne mama waradi waradi kiyanawa misak ada wenakan meke ekekwath na oka nemei menna mekai hari kiyala hari de pennala katha karala na..

Mage jeewithe man karapu dewal ekka e experience eka meke inna kollo kuruttanta na..
But ehemai kiyala mama kiyana de meke un piliganna one na...
Wade thiyenne poth balan dewal kiyona unta mama kiyana de nikan wilara wage pena eka.. but eka thamai practical..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol: :lol:

    ඔව් ඉතින් ජීවත් වෙන්න නම් බැරිකමක් නෑ එහෙම.

    මෙලො දෙයක් නොදන්න උන් අපිට වඩා සතුටින් ඉන්නව බන්, මම ඒක අත්දැකල තියෙනව, අපි තමා හැම රෙද්දම විශ්ලේශනය කරන්ඩ ගිහින් අනා ගන්නෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    මම නම් ළමයි හදන්න ආසයි හැබැයි ගෑණුන්ට ආස නැතෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් ළමයි හදන්න ආසයි හැබැයි ගෑණුන්ට ආස නැතෝ

    මම පොඩි ප්‍රශනයක් අහන්නම් ඔයාගෙ අම්ම ගෑනු කෙනෙක් නෙමේද????:confused::confused::confused::confused:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Ithin ehema hithena ekekta thiyenne Gay wenna. eken samjayata upakara
    dekak karanawa.
    1. deyyane kiyala apita kellek ithiriwenawa
    2. e witharak newei. bonus ekak hatiyata uth thawa kollekuth ekkan yanawa

    eka galen kurullo dennai. ithin lankawe kello nathi anatha kukulanta loku
    sewayak karanne.

    jk ekata kiwwe
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උබ මුස්ලිම් නේද.? පුදුමයි උබට ඔහොම හිතන්න පුලුවන් එක. :baffled: :baffled:

    Ow bang. matath ambanaka case bang, samahara muslim yaluwongen. e uanta,

    matanam hihtennema lamai hadala api e lamayintath me sansare duka uruma karala denawa kiyala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ow bang. matath ambanaka case bang, samahara muslim yaluwongen. e uanta,

    matanam hihtennema lamai hadala api e lamayintath me sansare duka uruma karala denawa kiyala

    :baffled: :baffled:

    උබ මුස්ලිම් නම් කොහොමද බන් සන්සාරයක් ගැන විශ්වාස කරන්නෙ.?

    උබ මුස්ලිම් ආගමේ තියන දේවල් පිලිගන්නව නම් වැඩිපුර ලමයි හදන එකනෙ කරන්න ඔනෙ.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    :baffled: :baffled:

    උබ මුස්ලිම් නම් කොහොමද බන් සන්සාරයක් ගැන විශ්වාස කරන්නෙ.?

    උබ මුස්ලිම් ආගමේ තියන දේවල් පිලිගන්නව නම් වැඩිපුර ලමයි හදන එකනෙ කරන්න ඔනෙ.

    Man koheda bang kiyala thiyene islam agame thiyena dewal pilipadhinawa kiyala.

    I have no faith on any god or so called prophets.

    Mama hungak aagamen beherewa bang hithanne. Mage anith post balapang ko. Therei .. :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    erozan:20935017 said:
    මම නම් ළමයි හදන්න ආසයි හැබැයි ගෑණුන්ට ආස නැතෝ

    මම පොඩි ප්‍රශනයක් අහන්නම් ඔයාගෙ අම්ම ගෑනු කෙනෙක් නෙමේද????:confused::confused::confused::confused:

    මම කිව්වේ ලිංගිකව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Man koheda bang kiyala thiyene islam agame thiyena dewal pilipadhinawa kiyala.

    I have no faith on any god or so called prophets.

    Mama hungak aagamen beherewa bang hithanne. Mage anith post balapang ko. Therei .. :)

    අහ් එහෙනම් හරි....

    ඒ වගේ අන්තවාදී පරිසරයක හැදිල වැඩුනත් විවුර්ත්ව හිතන්න පුලුවන් හකියාවක් උබට තියන එක මාර වටිනව...:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්....
    රටේ උඩින්ම තියනව නිදර්ශන....

    :angry: :angry:

    ඒකයි මේකයි කොහොමද යකෝ සමාන කරන්නෙ...

    එතන තියෙන්නෙ ඩීල් එකක් විතරයි. සමාජෙට පේන්න එකට ඉන්නව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: :angry:

    ඒකයි මේකයි කොහොමද යකෝ සමාන කරන්නෙ...

    එතන තියෙන්නෙ ඩීල් එකක් විතරයි. සමාජෙට පේන්න එකට ඉන්නව.
    එහෙනං ළමයි හදන්න අකමැති උන් ඇයි බදින්නේ???
    ඒකත් ඩීල් එකක් තමා....
    සමාජයට පෙන්නන්වා තමන් විවාහකයි කියල, පිරිමියෙක් නං තමන්ට ගැහැණියක්, ගැහැණියක් නං තමන්ට පිරිමියෙක් දිනා ගන්න පුළුවන්, තමන් සාර්ථකයි කියලා........ එච්චරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං ළමයි හදන්න අකමැති උන් ඇයි බදින්නේ???
    ඒකත් ඩීල් එකක් තමා....
    සමාජයට පෙන්නන්වා තමන් විවාහකයි කියල, පිරිමියෙක් නං තමන්ට ගැහැණියක්, ගැහැණියක් නං තමන්ට පිරිමියෙක් දිනා ගන්න පුළුවන්, තමන් සාර්ථකයි කියලා........ එච්චරයි

    ගෑනියෙක් පිරිමියෙක් බදින්න පුලුවන් දෙන්නට තියන ආකර්ශනය නිසා., ඒක පස්සෙ අඩු වෙලා යන එක වෙනම කතාවත්....

    සමාජෙට පේන්න ඩීල් දාන්නෙ සමලින්ගික වගේ කේස් වලදි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආකර්ශණය අඩු වෙලා , වැරදි වැඩිපුර පේනවා කියන්නේ දෙන්නාගේ ආදරේ අඩු වෙන්න දෙන්නා විසින්ම දේවල් කරගෙන කියන එකයි.
    එක්කෝ හිත් වලට වෙන කාවහරි දාගෙන , වෙන විශබීජ දාගෙන නිසා ඕවා වෙනවා.
    මගේ කෙල්ලගේ ආච්චියි , සීයයි බැදලා ගිය සතියෙට අවුරුදු 62 වෙනවා.
    දෙන්නෙක් කසාද බැදලා අවුරුදු 62 එකට ඉන්නවා කියන්නේ කොහොමද ?
    අදටත් ඒ දෙන්නා ෆුල් ලව් ඊයේ සෙට් වෙච්ච ජෝඩුවක් වගේ.
    ලමයි කියන්නේ එක දෙයක් විතරයි බන්.
    ලමයි කියන්නේ ලෝකේම නෙවෙයි.
    ලමයි හදාගන්න බැරුව ඒත් මේ ලෝකේ ලස්සනට ඉන්න කපල් ඕන තරම් ඉන්නවා , ලමයි හදාගෙනත් අද වෙද්දි දික්කසාද වෙලා ජිවිතේම අවුල් කරගත්තු අය ඉන්නවා.
    ලමයි හිටියා හෝ නැතා දෙන්නට දෙන්නව ඉන්නවානම් , එච්චරයි වැදගත්.
    ලමයි හදන්න ආස නෑ කියන අයගේ හිත වෙනස් වෙනවා හරියට ලව් කරා නම් , ඒ හිත තේරුම් ගත්තා නම්.
    ගොඩක් උන් තේරුම් ගන්නේ ඇදට ගෙනියන්න විතරයි .
    ලව් කරන්න නෙවෙයි.