ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ
    තමන්ට ගැලපෙන කෙනෙක් හමෙබෙනකන්
    තනියම ඉන්න එකයි හොද.
    ගැලපෙන කෙනෙක් හම්බුනම කරදර ප්‍රස්න බොහොම අඩුයි,
    ඒක ඉතින් ඉබේ වෙන එකක් මං හිතන්නේ

    :yes:

    :rofl::rofl: matath okamai hithune. okata konda pana na. mokak hari wechcha gaman husband ta katha karanawa beraganna :lol:

    දැන් වෙන එකකින් එන්නෙත් කොන්ද පන නැති නිසානෙ.:rofl: රිදෙයිද මන්ද..:sorry:

    ළමයි හදන්න අකමැති කෙල්ලෙක් බදින එක තේරුමක් නෑ. නමුත් සාමාන්‍යයෙන් ඕනම කෙල්ලෙක්ට ළමයෙක් ඕනේ, ඒක කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දෙයක්.

    :yes::yes:

    Ane manda ban. Selfish scene eka hariyatama kiyanna therenne ne. Bt specially ammala nam selfish wenava thamange lamai wenuwen :)

    ලමයි වෙනුවෙන් සෙල්ෆිශ් වෙන එක අවුලක් නෑ බන්. එතකොට ලමය ඉපදිලා ඉවරයිනෙ.ඉතින් ලමය වෙනුවෙන් හැම කැපකිරීමක් කරන එක දෙමාපියන්ගෙ යුතුකම. ඒත් ලමයෙක්ට තියන ආසාව නිසා ලමයෙක් බිහි කරන එක නරක සෙල්ෆිශ් වීමක් මම හිතන්නෙ. :confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes:

    දැන් වෙන එකකින් එන්නෙත් කොන්ද පන නැති නිසානෙ.:rofl: රිදෙයිද මන්ද..:sorry:

    :rofl: oka offline yanawa mokak hari wechcha gaman. gihin logout wela horen balan innawa :rofl::rofl: habai ape waliyak yanawa dakkoth menna dawas deka thunakata log wechcha nathi eka paratama log wela awilena gindarata piduru danawa :rofl: story of 3rdeye's life :D imagine how poor bugger is in his real life :sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    hey-you-youre-gay-thumb.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද අකමැති උනාට හෙට ඒක වෙනස් වෙන්න පුලුවන්.

    ලමයි හදන්නෙ නෑ කියල ඉස්සර ලොරිටෝක් දුන්න සමහරු ලමයි 3-4ක් හදල ඉන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: oka offline yanawa mokak hari wechcha gaman. gihin logout wela horen balan innawa :rofl::rofl: habai ape waliyak yanawa dakkoth menna dawas deka thunakata log wechcha nathi eka paratama log wela awilena gindarata piduru danawa :rofl: story of 3rdeye's life :D imagine how poor bugger is in his real life :sorry:

    බැරි Allen :rolleyes:

    :cool:

    no obama, u are wrong....:no:

    අද අකමැති උනාට හෙට ඒක වෙනස් වෙන්න පුලුවන්.

    ලමයි හදන්නෙ නෑ කියල ඉස්සර ලොරිටෝක් දුන්න සමහරු ලමයි 3-4ක් හදල ඉන්නෙ.

    එහෙම වෙයි නේ බන්. කොච්චර හිතුවත් හරි දේ කරන්න බෑනෙ. natural instinct වලට ඔක්කොම යටයිනෙ... :(

    බම්ප්

    :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැන්දට පස්සෙ එක එකාගෙ කුප්ප කතා අහන්ඩ බැරි කමට ලමයි හදන්ඩම වෙනව බේරෙන්ඩ අමාරුයි..ඔන්න වෙන රටක පදින්චියට වගේ යනවනම් අවුලක් නෑ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මමනම් විවුර්තව හිතන කෙනෙක්.උබලගේ කැමැත්තක්.අදකාලේ ඉස්සරවගේ නෙවෙයිනේ.කෙල්ලෝ ඩිලිවරි එකක්න් ගෙදරට ගෙනත් දාන්නේ නෑනේ.හොයල බලලා ආශ්‍රය කරපල්ලා.තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න පුළුවන්.එකනේ මෙතන ප්‍රශ්නේ. මටනම් කෙලි පැටික්කියෝ 3කම ඕන.

    storyboard039.jpg
    :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    බැන්දට පස්සෙ එක එකාගෙ කුප්ප කතා අහන්ඩ බැරි කමට ලමයි හදන්ඩම වෙනව බේරෙන්ඩ අමාරුයි..ඔන්න වෙන රටක පදින්චියට වගේ යනවනම් අවුලක් නෑ.

    eka aththa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lamai hadanne naththan mona huththakatada ban rate inna ganunwa gewal wala genalla kanna bonna adinna denne...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අද අකමැති උනාට හෙට ඒක වෙනස් වෙන්න පුලුවන්.

    ලමයි හදන්නෙ නෑ කියල ඉස්සර ලොරිටෝක් දුන්න සමහරු ලමයි 3-4ක් හදල ඉන්නෙ.

    :yes: සිරා. මම දන්න පවුල් කිහිපයකුත් ඉන්නවා ඔහොම වෙච්ච.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලමයි හදන්ඩ අකමැති උනුත් කසාද බදිනවද? :rolleyes::rolleyes::rolleyes:

    ඇයි උට්ටො බැදපු නැති වුන් ළමයි හදල එකට ඉන්නේ.එරෝසන් ගේ වීරවංස මොළේ.:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    හුකන්න
    දුක සැප බෙදාගන්න
    පාලුව නැති කරන්න... etc

    Hukanna kasada badala ganu genna oneda yako..
    Ubata pan kanna one unama uba bakery ekak salli deela gannawada nane..

    Ganu naththan piriminta duka kiyala ekak aththema na ban..

    Ochchara wiyadamak karala kanna bonan denna adun paladun aran denna oneda ban ape paluwa makaganna..