ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hukanna kasada badala ganu genna oneda yako..
    Ubata pan kanna one unama uba bakery ekak salli deela gannawada nane..

    Ganu naththan piriminta duka kiyala ekak aththema na ban..

    Ochchara wiyadamak karala kanna bonan denna adun paladun aran denna oneda ban ape paluwa makaganna..

    උබ කියන කතාව හරි යනව කසාද බැඳල ටික කාලයක් යනකොට...:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    baduwak use karapan.lamai prashna nane.

    ඔව් බන් ඉතින් ඒකම තමයි මාත් කියන්නෙ.

    හැබැයි ඉතින් බැන්ද මුල් කාලෙම ඔය දේවල් වලට වඩා දේවල් තියනව.., හැබැයි පස්සෙ ඔය හේතු 2,3 තමයි ඉතුරු වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කියන කතාව හරි යනව කසාද බැඳල ටික කාලයක් යනකොට...:yes:

    මානසික රොගියො කියන දේවල් පිලිගන්ඩ එපා, ඔය පොර ටොක් දෙන උන් අපිටත් වඩා ඉක්මනට කසාද බදිනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මානසික රොගියො කියන දේවල් පිලිගන්ඩ එපා, ඔය පොර ටොක් දෙන උන් අපිටත් වඩා ඉක්මනට කසාද බදිනව.

    :D:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ කියන කතාව හරි යනව කසාද බැඳල ටික කාලයක් යනකොට...:yes:

    Man kasada badala dan awrudu 10kata wadi ban...
    Lamai hadanne naththan oya karuma kasada badagena therumak ma na ban..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔව් බන් ඉතින් ඒකම තමයි මාත් කියන්නෙ.

    හැබැයි ඉතින් බැන්ද මුල් කාලෙම ඔය දේවල් වලට වඩා දේවල් තියනව.., හැබැයි පස්සෙ ඔය හේතු 2,3 තමයි ඉතුරු වෙන්නෙ.

    හැම දේකම අවසානය එපාව්ම,පසුතැවීම,දුක තමයි බන්,
    'නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නෙ'...........
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මානසික රොගියො කියන දේවල් පිලිගන්ඩ එපා, ඔය පොර ටොක් දෙන උන් අපිටත් වඩා ඉක්මනට කසාද බදිනව.

    Kiyana deyak mawa quote karala kiyapanko huththo thana thana kakula ussa ussa yanne...
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.

    Ado maath hithanne ohoma bang. sira katahwa.

    api karanne maha jarama wedak bang, api e lamayinta marama dukak neh denne. oo kocchhranam katta kanna oneda... dukamai hemadama..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මම කියුවෙ පොර ටොක් දෙන මානසික රොගිය කසාද බැදලලු,:lol::lol::lol:අනික මානසික රොගියෙක් කියල පිලිත් අරගෙන....කසුනො මෙහෙම සීන් එකකුත් තියෙනව ඔනවට වඩා ඉගෙන ගත්ත උන්ටත් එකේක මල විකාර හිතනව,:rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය මම කියුවෙ පොර ටොක් දෙන මානසික රොගිය කසාද බැදලලු,:lol::lol::lol:අනික මානසික රොගියෙක් කියල පිලිත් අරගෙන....කසුනො මෙහෙම සීන් එකකුත් තියෙනව ඔනවට වඩා ඉගෙන ගත්ත උන්ටත් එකේක මල විකාර හිතනව,:rofl::rofl:

    Uba mata gu bayai neda ban thama..
    Eda ara thread ekaka proof illanna awilla goo nagena giyata passe mara goo bayak thiyenne ube dan.. konda pana athuwa mawa quote karannawath bayai uba..
    Ape gedara ballawath man issaraha ochchara peechan na huththo...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මම කියුවෙ පොර ටොක් දෙන මානසික රොගිය කසාද බැදලලු,:lol::lol::lol:අනික මානසික රොගියෙක් කියල පිලිත් අරගෙන....කසුනො මෙහෙම සීන් එකකුත් තියෙනව ඔනවට වඩා ඉගෙන ගත්ත උන්ටත් එකේක මල විකාර හිතනව,:rofl::rofl:

    ඌ ලොකු බිස්නස් කාරයෙක්නෙ. දවසට ලක්ශ ගානක් හොයන්වලු.., බෲස් වේන් ගෙ අයිය කෙනෙක් වෙන්න ඇති. ඉතින් අපි ඌ කීන දේ පිලිගන්න ඔනෙනෙ..:baffled: :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    download.php
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.

    Ado maath hithanne ohoma bang. sira katahwa.

    api karanne maha jarama wedak bang, api e lamayinta marama dukak neh denne. oo kocchhranam katta kanna oneda... dukamai hemadama..

    උබ මුස්ලිම් නේද.? පුදුමයි උබට ඔහොම හිතන්න පුලුවන් එක. :baffled: :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ ලොකු බිස්නස් කාරයෙක්නෙ. දවසට ලක්ශ ගානක් හොයන්වලු.., බෲස් වේන් ගෙ අයිය කෙනෙක් වෙන්න ඇති. ඉතින් අපි ඌ කීන දේ පිලිගන්න ඔනෙනෙ..:baffled: :baffled:

    :yes::yes: ඔව් ඔව් බුරුස්ගෙ අයිය,:lol: ඔකගෙ ඔර්ජිනල් එක 'ඩවුන්ලොඩ් නව්' කියල ඉන්නෙ, එක දවසක් බිස්නස් ගැන කියන්ඩ ගිහින් අතේ කෝට් උනා.:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සිනා වලිනුයි කතාවලිනුයි පැල්පත නිවනක් වෙලා තියෙයි. ඒත් මට මොනා හරි වෙලා උන් පැල්පතේ තනි උනාම පැල්පතේ කිසි නිවනක් නැති වෙලා යයි.:nerd::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    :yes::yes: ඔව් ඔව් බුරුස්ගෙ අයිය,:lol: ඔකගෙ ඔර්ජිනල් එක 'ඩවුන්ලොඩ් නව්' කියල ඉන්නෙ, එක දවසක් බිස්නස් ගැන කියන්ඩ ගිහින් අතේ කෝට් උනා.:dull:

    Aaa aththada..
    Uba download now gen proof ganna giya hari giye nathi hinda kicha wela maru una..
    Passe mama danne uba ottuwak allala amasin karayata account eka dennan kiyala hamgila inna huththek kiyala..

    Dan mal baba kiyanneth mamada.. mama website ekak hadawaganna mage company ekata uwa contact karath ekka.. mage number eka idan u gawa thiyenawa..
    Issarahata mage wade karanneth u..
    Mama boru nan karanne un ekka deals karanne kohomada..
    Thopila kawada mama inna thanata ennada ban..
    Api jeewitha wala gahapu game ubalata nikan heena witharai..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිනා වලිනුයි කතාවලිනුයි පැල්පත නිවනක් වෙලා තියෙයි. ඒත් මට මොනා හරි වෙලා උන් පැල්පතේ තනි උනාම පැල්පතේ කිසි නිවනක් නැති වෙලා යයි.:nerd::dull:

    ඔන්න ඔක තමා මම කියුවෙ ඔනවට් වඩා ඉගෙන ගැනීම එක අකාරයක විකාරයක් කියල , ඔච්චර දුර බලන්ඩ එපා,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හදලා බදින උනුත් ඉන්නවා ඔය අතර....:lol:

    :lol: :lol:

    ඔන්න ඔක තමා මම කියුවෙ ඔනවට් වඩා ඉගෙන ගැනීම එක අකාරයක විකාරයක් කියල , ඔච්චර දුර බලන්ඩ එපා,

    ඔව් ඉතින් ජීවත් වෙන්න නම් බැරිකමක් නෑ එහෙම.