ලමා සාසනය ලමා අපචාරයක්ද?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    internet warriors can psychologically hurt someone, like every person has a soft spot and when someone hits that place, it hurts a lot ,as I experienced in EK "mother" is the soft spot of most of people.

    hmm it doesn't affect me that way I guess :) those things which are speculated about ones family is based solely on hatred and are false. So I don't think that should hurt anybody. :) If you are sure about yourself and are confident, such base remarks should not affect one psychologically.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    61043316-mahinda-rajapakse.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහන වෙන්න ගන්න තිරනෙ ගොඩක් බැරැරුම් තිරනයක්, එක පොඩිලමයෙක්ට කොහොමත් ගන්න පුලුවන් එකක් නෙමෙයි. මගේ අදහසනම් අවුරුදු 21 වත් පනින්න ඕන කෙනෙක් මහන වෙන්න.

    • Like
    Reactions: arsehole-froce

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහන වෙන්න ගන්න තිරනෙ ගොඩක් බැරැරුම් තිරනයක්, එක පොඩිලමයෙක්ට කොහොමත් ගන්න පුලුවන් එකක් නෙමෙයි. මගේ අදහසනම් අවුරුදු 21 වත් පනින්න ඕන කෙනෙක් මහන වෙන්න.

    ළමයෙක් මහණවෙනකොට දෙමව්පියන්ගේ අවසරය තියෙන්න ඕනේ. ඒක බුදුන් විසින්ම දාපු නීතියක්.
    උබට කියන්න පුලුවන් දෙමව්පියන් නෙවෙයි ළමයනේ මහණ වෙන්නේ කියලා, ඒක නිසා ඒක වැරදියි කියලා නමුත් දෙමව්පියන් ඕන තරම් තීරණ ගන්නවා ළමයි පොඩි කාලේදි, ළමයට නම දාන්නේ කවුද? ළමයව ඉස්කෝලේකට දාන්නේ කවුද? ළමයට කන්න බොන්න දෙන ඒවා තීරණය කරන්නේ කවුද? ළමයට උගන්වන්නේ කවුද? ඉතින් දෙමව්පියන්ට පුලුවන් ළමයව ඕනනම් මහණ කරන්නත්, දෙමව්පියන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ළමයින්ට දෙන්න පුලුවන් හොදම දේ දෙන්න.
    අනික මහණ කරා කියලා ප්‍රශ්ණයක් නෑ නේ, ඕනේ නම් සිවුර දාල එන්න පුලුවන්. ඔන්න කොන කපන එක නම් හොද නැති වැඩක් මොකද ඕක පස්සේ වවාගන්න බෑ නේ.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    samanera.jpg

    පොඩි ලමයි පොඩි කාලේදිම මහන කිරිම ලමා මානව හිමිකම් කඩ කිරීමක් කියලා මතයක් යනවා.මොකද පොඩි කාලේ ලමයගෙන් දෙමව්පියන්ගේ ආදරය සොරා ගැනීමක් වෙනවා.
    එයාලත් ආස ඇති අම්මා තාත්තා නංගි මල්ලි එක්ක උස් මහත් වෙන්න.අනිත් එක එයාලගේ සෙල්ලම් කාලය,පාසල් කාලය එයාලගෙන් උදුර ගන්නවා.අනිත් අය වගේ වෛවර්ණ ලමා වියක් එයාලට නෑ.එයාලට සෙල්ලම් වයසක් නෑ.රෑට කෑම ටිකවත් කන්න හම්බ වෙන්නේ නෑ.උදෙඋට දවාලට විතරක් කාලා ඉන්නවා.

    Thai%20kid%20monk.jpg

    දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය.

    ‍අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ.

    පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය.

    විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.

    යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.

    මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.

    සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.

    කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. (කියවන්න: ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය)

    බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත.ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය.

    ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති.

    2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ.

    භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය.

    එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි.

    ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. (කියවන්න: ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද?)
    koheda ban manawa himikam kada wenne e lamayata podi kale idala winaya hikmima purudukaranawa ekakochchara deyakda ,(oya chiwaraya dagena yaka natana eun gena neme kiwwe )
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යකෝ පිරිමි ලම්යෙක් මහණ කලාම ළමා අපචාරයක් නන් මේ රටේ මෙහෙණි සසුන් පටන් ගන්නෙ කොහොමද ? ඒකත් තිබුනනන් උඹල මොනව නොකියයි ද?
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ළමයා මහණ කරන්නේ වගේම අවශ්‍ය නම් උපැවිදි වෙන්නේද 100% ළමයගේ කැමැත්ත ඇතිව. කදුළු පෙර පෙර අඩද්දි ගෙනිහින් මහන කරනවා මම නම් දැකලා නෑ. නමුත් මෙහි අවම වයස අඩුම තරමේ අවුරුදු 12-15 අතරේ වත් වෙන්න ඕනි. අද කාලෙ ඊට අඩු වයසෙ ළමයි මහන කරන්නෙ බොහොම කළාතුරකින්. ලිංගික නිදහස ලංකාවෙ අවුරුදු 16 වෙනකොට ලැබෙනවා නම් ඕක ගැන තීරණයක් ගන්න බැරිද ඔය කාලෙදි. ngo කාක්කෝ ඕවට කෑගහන්න ඕනි නෑ. ජාතියක් වශයෙන් අපි මිනිස්සුන්ගේ වගේම සත්තුන්ගෙත් අයිතිවාසිකම් ආරක්ශා කරපු මිනිස්සු. උඹලට නම් කියන්නේ ඇති තරම් සත්තු මරන් කාපං කියලනේ :lol:
     
    Last edited:

    samath

    Member
    Aug 4, 2007
    10
    2
    3
    යකෝ පිරිමි ලම්යෙක් මහණ කලාම ළමා අපචාරයක් නන් මේ රටේ මෙහෙණි සසුන් පටන් ගන්නෙ කොහොමද ? ඒකත් තිබුනනන් උඹල මොනව නොකියයි ද?

    මහනකම කියන්නේ සියලූම දේ අත් හැරීමයි.ඒ වගේ තීරනයක් ලමයෙකුට ගන්න බෑ.තමන්ගේ ලමයව මහන කරන අම්මලා තාත්තලා වයස 50න් පස්සේ ගිහින් අරාණය ගතව මෙහෙනින් සහ මහනුන් ලෙස ඉන්න කීවොත් කරයිද?ලමයෙකුගෙන් කෙලිලොල් ලමාවිය පැහර ගැනීම අපචාරයක්.මානව හිමිකම් කඩ වීමක්.කිසිම ආගමක් වයස 18ට අඩු ලමයින්ට අත නොතැබිය යුතුයි.දෙමව්පියන්ගේ ආදරය බාප්පලාගෙන් කුඩම්මලාගෙන් හම්බ වෙනවද. පිට මිනිසුන් මේ ලමයි බලා ගැනීම ලමයාව අනතුරකට දැමීමක්.මේක ගල් යුගයේ හරි.නමුත් දැන් ලෝකය දියුනු වෙලා.සංකල්ප වෙනස්.ඇමරිකාවේ පොඩි ලමයෙක් මහන කරොත් අම්මලා තාත්තලා හිරේ දානවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයෙක් මහණවෙනකොට දෙමව්පියන්ගේ අවසරය තියෙන්න ඕනේ. ඒක බුදුන් විසින්ම දාපු නීතියක්.
    උබට කියන්න පුලුවන් දෙමව්පියන් නෙවෙයි ළමයනේ මහණ වෙන්නේ කියලා, ඒක නිසා ඒක වැරදියි කියලා නමුත් දෙමව්පියන් ඕන තරම් තීරණ ගන්නවා ළමයි පොඩි කාලේදි, ළමයට නම දාන්නේ කවුද? ළමයව ඉස්කෝලේකට දාන්නේ කවුද? ළමයට කන්න බොන්න දෙන ඒවා තීරණය කරන්නේ කවුද? ළමයට උගන්වන්නේ කවුද? ඉතින් දෙමව්පියන්ට පුලුවන් ළමයව ඕනනම් මහණ කරන්නත්, දෙමව්පියන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ළමයින්ට දෙන්න පුලුවන් හොදම දේ දෙන්න.
    අනික මහණ කරා කියලා ප්‍රශ්ණයක් නෑ නේ, ඕනේ නම් සිවුර දාල එන්න පුලුවන්. ඔන්න කොන කපන එක නම් හොද නැති වැඩක් මොකද ඕක පස්සේ වවාගන්න බෑ නේ.

    ලමයට නම දාන එක, ඉස්කොලෙට දාන එක වගේ නෙමේ නෙ බ්න්, මහන වෙන එක.

    ලොකු උනාම ඔනෙ නම් සිවුර හරඩාල එන්න පුලුව්න් තමයි, එත් එතකොට ඈ ලමයගෙ ලමාකාලය නැති වෙලා, නැතිවෙච්ච ලමා කාලය නැවත ලබාගන්න බෑ.
     
    :yes::yes: