ලයනල් සඳුන් ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොහොමද මූ ගැන FB එකේ ගියපු වර්ණනා?

    මෙයා නිවාඩු දවස් වලට ළමා නිවාස වලට ගිහින් ළමයින්ට තෑගි දෙනවා අනන් මනන් කියල?

    ඒත් කරන්නෙ අනාගත පරපුරට කුඩු පොවන්න උදව් වෙන එක

    59ab8cdf82495maxresdefault.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....

    aniwa

    media walin munwa pumbanawa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,204
    113
    Nugegoda
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....

    aniwa
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    eka aththa

    kohomada Dan Priyasad apu mul dawas wala?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ඌත් කුඩ්ඩෙක් තමයි බොල :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    මිනිස්සුන්ට නිහඩව උදව් කරන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. නමුත් රට පුරා බැනර් ගහන් උදව් කරන උන් බහුතරයකගේ යටි මඩී ගේම් තියෙනවා. :shocked:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අවන්ත, මයික්, චබිය, අනුහස් එහෙම තාම යූස් කරන්නෙ නැද්ද?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මම නම් හිතන්නේ මු නිකම් ඉවෙන්ට් එකට සල්ලි අරගෙන සහබාගි වෙන්න ගිහින් ඉල්ලං කාපු සීන් එකක්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes:
    ape minissu podi detath rawatenawa.

    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....

    :yes: :yes: :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඌත් කුඩ්ඩෙක් තමයි බොල :rofl:

    අඩෝ සිරාවට
    උගෙ එෆ්බී එක බැලුවාම පිස්සු පීකුදු වෙලා ඇස් නිලංකාර වෙලා යනවා :yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    machan, oka karanne charity works kiyala tax eken adu karaganna :lol: serama fb dala proof collect karaganne ekai. lagadi dakkada genu kenekge family awulak una kiyala comment karala tibba eyage fb eke.

    godak Gem business eke aya April wala salli dansal ehema denne ekane :baffled:

    kohoma unath ithin u karana wedenam hodai, tax eken adu unath minissunta loku udawwak eka. uge balaporoththuwa mokak unath duppath minissunta podi hari sahanayak wenawane bn. eka loku deyak
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මම නම් හිතන්නේ මු නිකම් ඉවෙන්ට් එකට සල්ලි අරගෙන සහබාගි වෙන්න ගිහින් ඉල්ලං කාපු සීන් එකක්

    :yes: madush ge harihaman photo wath tibbe nehene bn net eke, anika okun fake ID use karanna aththe ithin.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම නම් හිතන්නේ මු නිකම් ඉවෙන්ට් එකට සල්ලි අරගෙන සහබාගි වෙන්න ගිහින් ඉල්ලං කාපු සීන් එකක්

    See this video Amal & Rayan with Club Wasantha

    https://m.youtube.com/watch?v=vOVhoM4oflc

    1.35

    Club Wasantha - Lord Prostituting ( Sunhill Owner)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මැණික් මුදලාලි මේ ජාතියෙ එකෙක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ඌ උදවු කරාට වැඩක් තියද බං හෙන ෂෝ එකනේ උදව් කරලා ඒකට කොච්චර වියදම් උනාද කියලත් කියනවා. ලක්ෂ මෙච්චරක් වියදම් කරලා ගෙයක් දුන්න අරකයි මේකයි බොරු සෝබන තමා :P