ලයනල් සඳුන් ??

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,893
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් හිතන්නේ මු නිකම් ඉවෙන්ට් එකට සල්ලි අරගෙන සහබාගි වෙන්න ගිහින් ඉල්ලං කාපු සීන් එකක්

    නිව්ස් වලට කිව්වෙ අමල්ගෙ ගෙදර හිස් කොකේන් කොපු තිබිල හොයාගත්ත,රයන් කියන එකාගෙ ගෙදර රහස් පොකට් එකක් තියෙන බෑග් එකකුයි,ස්කේල් එකකුයි හොයාගත්ත නිසා පොරගෙ සහෝදරය අත්අඩංගුවට ගත්ත කියල..සෙට් එක ගියේ මදූෂ් කියන පාතාලයගෙ පාටි එකකට කියල නොදැන කියන්ඩ අමාරුයි,ගියේ සිංදු කියන්ඩද දන්නෙ නෑ බෑන්ඩ් එකක් තිබ්බ,සිංදු කිව්ව කියල කොහෙවත් දැක්කෙ නෑ. :rolleyes:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාතර ගොන් පකෙක් ඉන්නවා... උ මිනිස්සුන්ට උදව් කරනවා වගේ රගනවා එෆ් බි එකේ...එත් ඌ එහෙම කරන්නේ උගේ ඇතුලේ තියන අනිත් දේවල් වහන්න...උන් උඩින් එක බිස්නස් එකක් කරන්නේ ලෝකෙට පෙන්නේ.ඇතුලේ තියෙන්නේ වෙනම දෙයක්.ෆිනෑන්ස් කම්පැනි වලට,මිනිස්සුන්ට ලක්ෂ ගණනින් පොලු තියල බොරුවට රුපියල් 5000 ,10000 වියදම් කරලා සමාජ සේවේ කරනවා කියල පෙන්නන්න හදනවා.
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    බහුතරයක් අන්ඩර්ග්‍රවුන්ඩ් කනෙක්ෂන් තියෙන උන්, කලුසල්ලි හොයන උන් සමාජෙට පෙන්නන්න හදනවා තමන් සමාජයට වැඩදායි පුද්ගලයින් කියල....
    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට මතකයි කසාද බැඳලත් නෑ කියල කියනව වගේ...
    ඒත් මූට වඩා ලොකු දුවෙකුත් ඉන්නව... ඒයෙ පෙන්නුවෙ ප්‍රවෘත්ති වලට...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මාතර ගොන් පකෙක් ඉන්නවා... උ මිනිස්සුන්ට උදව් කරනවා වගේ රගනවා එෆ් බි එකේ...එත් ඌ එහෙම කරන්නේ උගේ ඇතුලේ තියන අනිත් දේවල් වහන්න...උන් උඩින් එක බිස්නස් එකක් කරන්නේ ලෝකෙට පෙන්නේ.ඇතුලේ තියෙන්නේ වෙනම දෙයක්.ෆිනෑන්ස් කම්පැනි වලට,මිනිස්සුන්ට ලක්ෂ ගණනින් පොලු තියල බොරුවට රුපියල් 5000 ,10000 වියදම් කරලා සමාජ සේවේ කරනවා කියල පෙන්නන්න හදනවා.

    කවුද බන් ඒ... pm කරපන්කො...
     
    Feb 8, 2019
    11
    0
    0
    අනික ඔය රයන් කියන එකාගෙ පොඩි කොල්ලො ගහන පෙනුමක් තියෙනවා නේද ? අසරණ දුප්පත් ළමයින්ට උදව් කරනවා කියලා උන්ව දූෂණය කරන්න පුකේ අරින වැඩ එහෙම කරනවා ඇති. :nerd:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොර කසාද බැඳලා, ලොකු ලමයෙක් ඉන්නවා. අන්න හිරු goasip එකේ අඩනවා.
     
    Feb 8, 2019
    11
    0
    0
    අනික ඔය රයන් කියන එකාගෙ පොඩි කොල්ලො ගහන පෙනුමක් තියෙනවා නේද ? අසරණ දුප්පත් ළමයින්ට උදව් කරනවා කියලා උන්ව දූෂණය කරන්න පුකේ අරින වැඩ එහෙම කරනවා ඇති. :nerd:

    ඌට කියලා පුකේ ඇරගන්න ආස වුන් තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ සහ බම්ප් කරන්නෙත්. :nerd: