ලයිට් කණුවක් තියෙන තැන වෙනස් කර ගැනීම

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    අප‌ේ වත්තෙ මායිමට අඩි 8 ව‌ගෙ ඇතුලෙන් ලයිට් කනුවක් තියෙනවා. ප්‍රධාන කරන්ට් ලයින් එකක් නෙවෙයි කලු වයර් යන්නෙ ගෙවල් 20කට වගේ ඒකෙන් ලයිට් අරන් තියෙන්නෙ. මේ කනුව වැට අයිනට කරගන්න පුලුවන්ද විදුලිබල මන්ඩලයට කියලා ? අඩි 6-7 වගේ ‌වැට අයිනට ගියා නම් ඇති. මොකද දැන් තියෙන තැනට බඩු දාගන්න පොඩි කාමරයක් සහ car porch එකක් හදන්න හිතාගෙන ඉන්න නිසා.

    මොකක්ද කරන්න ඔ්න විදිය ? උන්ට request එකක් දාන්න ඔ්නද ? experience එකක් තියන අය ideas share කරන් යමු :p :-) :-)
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Maget tibba side support kanuwak board akata request 1k dunna un awit balala estimate aka 40k dunna ain karala loku tani kanuwak danna. Passe mata aranchi una palathe enna politickata wimadyagata aramudalin owa ain karanna puluw kan kiyala. Man parliament mantree kenek lawa wede karagatte 1yr witara giya wedeta
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    අප‌ේ වත්තෙ මායිමට අඩි 8 ව‌ගෙ ඇතුලෙන් ලයිට් කනුවක් තියෙනවා. ප්‍රධාන කරන්ට් ලයින් එකක් නෙවෙයි කලු වයර් යන්නෙ ගෙවල් 20කට වගේ ඒකෙන් ලයිට් අරන් තියෙන්නෙ. මේ කනුව වැට අයිනට කරගන්න පුලුවන්ද විදුලිබල මන්ඩලයට කියලා ? අඩි 6-7 වගේ ‌වැට අයිනට ගියා නම් ඇති. මොකද දැන් තියෙන තැනට බඩු දාගන්න පොඩි කාමරයක් සහ car porch එකක් හදන්න හිතාගෙන ඉන්න නිසා.

    මොකක්ද කරන්න ඔ්න විදිය ? උන්ට request එකක් දාන්න ඔ්නද ? experience එකක් තියන අය ideas share කරන් යමු :p :-) :-)
    උබලටත් අනේ මන්දා ලයිට් කනු අස්සෙම හැමිනෙන්න ඕනී 🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    සල්ලි දෙන්න ඕනිද බන්.අපේ කනුවක් තියෙනවා එක පාතයි.පස්සේ පාර උස්සලා හැදුව නිසා දැන් බස් එකක් යනකොට එහෙම පැටලෙනවා.දවස් 2,3ක් කැඩුනම.ලියුමක් දෙන්න කිව්වා.ලියුම දුන්නම උස කනුවක් අලුතෙන් දාලා ගියා.සල්ලි ගත්තේ නෑ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    අලුත් ගෙදර ගේට්ටුව දාපු තෑ නමයි ලයිට් කණුව. රොල්ලර් door එක දාගන්න විදියක් නැතුව ඉන්නේ. Support කණුව අපේ වත්තේ නිසා.

    විදුලබල මණ්ඩලයෙන් ඇවිත් බලලා 27,000.00 ක estimate එකක් දීලා ගියා. ආපු දවසේ අපි හිටිය නිසා 5000 ක පගාවක් දෙන්න උනා. උන් නම් පාගා මරුවෝ. නැත්තම් estimate එක 50 ට වැඩි කිව්වා. තවම ඔහේ තියනවා. උන්ගේ කණුව අපේ වත්තේ දාල දැන් ඒක අයින් කරන්න අපි ගෙවන්න ඕන.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දවසක් ඇවිල්ල අපේ ඉඩමේ ඇතුලෙන් ලයිට් කණුවක් දැම්මට කමක් නැද්ද කියල අහලා. මන් කිවුව ඕක ඇතුලෙන් දැම්මොත් හෙන කරදර ඒ මදිවට ඔය ගස් වල අතු කපන්න අවම ඕකුන් වත්තම සුද්ද කරනවා එක නිසා එපා එළියෙන් ඕනේ තැනක දාගන්න කියල.මුන් ගේට්ටුව ගාවින්ම කාණුවේ දල ගිහින්. අපේ අම්මත් ඒ දවස් වල ඔය තාප්පෙට කිට්ටුව පේර පැලයකුයි කාබරංකා පලයකුයි හිටෙවුව. දැන් ගස් වල අතු කපන්න ආවම අර ගස් දෙක උඩට හැදෙන්න දෙන්නේ නැ කරටියෙන්ම කපල දානවා වෙස පක්කු :growl: :growl: .
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Car එක Insured da? ඔව් නම් ක්‍රමයක් තියෙනවා 🤗
    අඩෝ කියපන් :p :p

    Maget tibba side support kanuwak board akata request 1k dunna un awit balala estimate aka 40k dunna ain karala loku tani kanuwak danna. Passe mata aranchi una palathe enna politickata wimadyagata aramudalin owa ain karanna puluw kan kiyala. Man parliament mantree kenek lawa wede karagatte 1yr witara giya wedeta

    සිරාවට ඒච්චර දෙන්න ඔ්නිද බං.

    සල්ලි දෙන්න ඕනිද බන්.අපේ කනුවක් තියෙනවා එක පාතයි.පස්සේ පාර උස්සලා හැදුව නිසා දැන් බස් එකක් යනකොට එහෙම පැටලෙනවා.දවස් 2,3ක් කැඩුනම.ලියුමක් දෙන්න කිව්වා.ලියුම දුන්නම උස කනුවක් අලුතෙන් දාලා ගියා.සල්ලි ගත්තේ නෑ..

    ලියුමක් දීල බලන්නම් මචන්. තෑන්ක්ස්

    දවසක් ඇවිල්ල අපේ ඉඩමේ ඇතුලෙන් ලයිට් කණුවක් දැම්මට කමක් නැද්ද කියල අහලා. මන් කිවුව ඕක ඇතුලෙන් දැම්මොත් හෙන කරදර ඒ මදිවට ඔය ගස් වල අතු කපන්න අවම ඕකුන් වත්තම සුද්ද කරනවා එක නිසා එපා එළියෙන් ඕනේ තැනක දාගන්න කියල.මුන් ගේට්ටුව ගාවින්ම කාණුවේ දල ගිහින්. අපේ අම්මත් ඒ දවස් වල ඔය තාප්පෙට කිට්ටුව පේර පැලයකුයි කාබරංකා පලයකුයි හිටෙවුව. දැන් ගස් වල අතු කපන්න ආවම අර ගස් දෙක උඩට හැදෙන්න දෙන්නේ නැ කරටියෙන්ම කපල දානවා වෙස පක්කු :growl: :growl: .

    සිරාවටම. අපෙත් මේ ඒ් කාලෙ නොදැනුවත්කමට කමක් නෑ කියපු ඒකක් තමා බං.

    සල්ලි දෙන්න ඕනිද බන්.අපේ කනුවක් තියෙනවා එක පාතයි.පස්සේ පාර උස්සලා හැදුව නිසා දැන් බස් එකක් යනකොට එහෙම පැටලෙනවා.දවස් 2,3ක් කැඩුනම.ලියුමක් දෙන්න කිව්වා.ලියුම දුන්නම උස කනුවක් අලුතෙන් දාලා ගියා.සල්ලි ගත්තේ නෑ..

    hmmm ලියුමක් දීල බලන්නම් මචන්. තෑන්ක්ස්
    විදුලිබල මණ්ඩලයට ලියුමකින් රික්වෙස්ට් එකක් දෙන්න

    ඒල. තෑන්ක්ස් මචන්..
    ------ Post added on Oct 17, 2021 at 8:10 PM
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දවසක් ඇවිල්ල අපේ ඉඩමේ ඇතුලෙන් ලයිට් කණුවක් දැම්මට කමක් නැද්ද කියල අහලා. මන් කිවුව ඕක ඇතුලෙන් දැම්මොත් හෙන කරදර ඒ මදිවට ඔය ගස් වල අතු කපන්න අවම ඕකුන් වත්තම සුද්ද කරනවා එක නිසා එපා එළියෙන් ඕනේ තැනක දාගන්න කියල.මුන් ගේට්ටුව ගාවින්ම කාණුවේ දල ගිහින්. අපේ අම්මත් ඒ දවස් වල ඔය තාප්පෙට කිට්ටුව පේර පැලයකුයි කාබරංකා පලයකුයි හිටෙවුව. දැන් ගස් වල අතු කපන්න ආවම අර ගස් දෙක උඩට හැදෙන්න දෙන්නේ නැ කරටියෙන්ම කපල දානවා වෙස පක්කු :growl: :growl: .
    oya kapanna ena unge nam kari kamatamai kapanne.
     
    • Like
    Reactions: Solo Rider

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පැත්තට අදාලව තියෙන ඔෆිස් එකට ගිහින් කතා කරන්න.... සමහරවිට එතනින් ඒරියා එකේ හෙඩ් ඔෆිස් එකට යවයි. කරගන්න නම් පුලුවන්.