අපේ වත්තෙ මායිමට අඩි 8 වගෙ ඇතුලෙන් ලයිට් කනුවක් තියෙනවා. ප්‍රධාන කරන්ට් ලයින් එකක් නෙවෙයි කලු වයර් යන්නෙ ගෙවල් 20කට වගේ ඒකෙන් ලයිට් අරන් තියෙන්නෙ. මේ කනුව වැට අයිනට කරගන්න පුලුවන්ද විදුලිබල මන්ඩලයට කියලා ? අඩි 6-7 වගේ වැට අයිනට ගියා නම් ඇති. මොකද දැන් තියෙන තැනට බඩු දාගන්න පොඩි කාමරයක් සහ car porch එකක් හදන්න හිතාගෙන ඉන්න නිසා.
මොකක්ද කරන්න ඔ්න විදිය ? උන්ට request එකක් දාන්න ඔ්නද ? experience එකක් තියන අය ideas share කරන් යමු

මොකක්ද කරන්න ඔ්න විදිය ? උන්ට request එකක් දාන්න ඔ්නද ? experience එකක් තියන අය ideas share කරන් යමු