ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නියමයි.
    අපි වගේ හුදී ජනයාට ඔතන වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න විස්තර ටිකක් voice over එහෙකින් හරි texts වලින් හරි පැහැදිලි කරානම් වටිනවා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    නියමයි.
    අපි වගේ හුදී ජනයාට ඔතන වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න විස්තර ටිකක් voice over එහෙකින් හරි texts වලින් හරි පැහැදිලි කරානම් වටිනවා.

    Ela machan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Safety nam 0i. ape gewal lage ekek pol gas adala badina thanaka idala wire eka kadila wire ekath ekkama udin giya. oluwa wadua. dawas 7k ICU idala awe. thamath eka ahaka bodayak thiyenawa moleta una haniyen.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ..

    ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද??

    වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක් ඉහලයි..

    අවුලක් හිතන්න එපා, දැකපු දෙයක් කිවුවේ..

    තෑන්ක්ස් මචං වීඩියෝ එකට..

    මට මුලින්ම සේෆ්ටිය ගැන කමෙන්ට් එකක් දාන්න හිතුනේ මුන්ගේ කකුල් වල සේෆ්ටි බුට් එකක් වත් නැති එකෙන්, අර ක්‍රෙන් එකෙන් පල්ල්හෙආට කනුව බාද්දී දම් වැලක් කැඩිලා නිකන්ම කනුව බිමට වැටුනොත් එකෙක්ගේ කකුල උඩට වැටෙන්නේ. සේෆ්ටි බුට් එකක් දාල ඉන්නවා නම් 100% ක් නැතත් අවම හානියකින් කකුල බේරගන්න පුළුවන්,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔය ටෙස්ට් එකෙන් මොකක්ද බන් ගන්න නිගමනය?

    කොහොමත් නවද්දී කැඩෙන්නේ නැද්ද බන් කණු?

    ඔය කණු හදන්නේ ප්‍රයිවට් තැන් වලට කන්ට්‍රක්ට් දීලද? :confused:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මට මුලින්ම සේෆ්ටිය ගැන කමෙන්ට් එකක් දාන්න හිතුනේ මුන්ගේ කකුල් වල සේෆ්ටි බුට් එකක් වත් නැති එකෙන්, අර ක්‍රෙන් එකෙන් පල්ල්හෙආට කනුව බාද්දී දම් වැලක් කැඩිලා නිකන්ම කනුව බිමට වැටුනොත් එකෙක්ගේ කකුල උඩට වැටෙන්නේ. සේෆ්ටි බුට් එකක් දාල ඉන්නවා නම් 100% ක් නැතත් අවම හානියකින් කකුල බේරගන්න පුළුවන්,

    Godak aya safety gena kiyala thibuna.. eka eththa.. safety purudu karana eka ape unta lesi nene.. penawane me dawaswala corona hedila merei kiwwath ahanne kiyen ki denada??