
Safety 0i wate inna ewun gonnu tika wage cable eka gawata wela balan innawa
mage hondama yaluwei uge yaluwai maruna me wage deyak hinda.
https://www.youtube.com/watch?v=5SXkLeDl_e8



නියමයි.
අපි වගේ හුදී ජනයාට ඔතන වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න විස්තර ටිකක් voice over එහෙකින් හරි texts වලින් හරි පැහැදිලි කරානම් වටිනවා.
Safety nam 0i. ape gewal lage ekek pol gas adala badina thanaka idala wire eka kadila wire ekath ekkama udin giya. oluwa wadua. dawas 7k ICU idala awe. thamath eka ahaka bodayak thiyenawa moleta una haniyen.

වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ..
ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද??
වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක් ඉහලයි..
අවුලක් හිතන්න එපා, දැකපු දෙයක් කිවුවේ..
තෑන්ක්ස් මචං වීඩියෝ එකට..

මට මුලින්ම සේෆ්ටිය ගැන කමෙන්ට් එකක් දාන්න හිතුනේ මුන්ගේ කකුල් වල සේෆ්ටි බුට් එකක් වත් නැති එකෙන්, අර ක්රෙන් එකෙන් පල්ල්හෙආට කනුව බාද්දී දම් වැලක් කැඩිලා නිකන්ම කනුව බිමට වැටුනොත් එකෙක්ගේ කකුල උඩට වැටෙන්නේ. සේෆ්ටි බුට් එකක් දාල ඉන්නවා නම් 100% ක් නැතත් අවම හානියකින් කකුල බේරගන්න පුළුවන්,