ලයිට් නිවාගෙන අහන්න...

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලියිට් නිවාගෙන අහනකොට මදුරුවො කනවා බොල එතකොට ඕක අහන්න වෙන්නෑ........ :sorry:

    සින්දු ටික නම් පට්ට බන්... රෙප් +
    :D:yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..



    elaa, umba mawa ieth 90s walata yawwa machan

    thanks

    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..

    Old is Gold :)+10



    අදට රේප් කරන්න පුළුවන් උඹල සෙට් එක විතරයි. :shocked::shocked::shocked:හෙට වැස්ලින් එකකුත් අරන් එන්නම් හොදේ... :P:P:P
    13+
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සිංදු අපේ ජීවිතයට සෑහෙන්න සම්බන්ධයි බං.. සමහර සිංදු ඇහෙනකොට මාර වේදනාවක් හිතට දැනෙනවා..:(

    ඒ වගේමයි සමහර සුවඳවල් එකපාරම එනකොටත්..:(

    සිරාවටම උඹත් මං වගේමයි. සමහර වෙලාවට එහෙම දැනෙනකොට පිච්චිලා යනව අළු වෙන්නම :sorry::sorry::sorry:

    ඒ විතරක් නෙමෙයි සමහර වැහි දවස්...
    සමහර දවස්වල හවසට... :(:(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී....
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී.......
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී.......
    කුසුම මොටද.......ලංවී රොන්.......ගන්න බැරී.............