


Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..
මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
bump 3+
bump![]()
elaa, umba mawa ieth 90s walata yawwa machan
thanks
oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...
eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..
eath uba mawa ada ayeth a atheethayata genuwa...
balanakota hitha thamath a atheethayata adarei..
Old is Gold+10
bump


හෙට වැස්ලින් එකකුත් අරන් එන්නම් හොදේ... 


සිංදු අපේ ජීවිතයට සෑහෙන්න සම්බන්ධයි බං.. සමහර සිංදු ඇහෙනකොට මාර වේදනාවක් හිතට දැනෙනවා..
ඒ වගේමයි සමහර සුවඳවල් එකපාරම එනකොටත්..





