ලයිට් නිවාගෙන අහන්න...

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලියිට් නිවාගෙන අහනකොට මදුරුවො කනවා බොල එතකොට ඕක අහන්න වෙන්නෑ........ :sorry:

    සින්දු ටික නම් පට්ට බන්... රෙප් +
    :D:yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
    ​



    elaa, umba mawa ieth 90s walata yawwa machan

    thanks

    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..

    Old is Gold :)+10



    අදට රේප් කරන්න පුළුවන් උඹල සෙට් එක විතරයි. :shocked::shocked::shocked:හෙට වැස්ලින් එකකුත් අරන් එන්නම් හොදේ... :P:P:P
    13+
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    සිංදු අපේ ජීවිතයට සෑහෙන්න සම්බන්ධයි බං.. සමහර සිංදු ඇහෙනකොට මාර වේදනාවක් හිතට දැනෙනවා..:(

    ඒ වගේමයි සමහර සුවඳවල් එකපාරම එනකොටත්..:(
    ​

    සිරාවටම උඹත් මං වගේමයි. සමහර වෙලාවට එහෙම දැනෙනකොට පිච්චිලා යනව අළු වෙන්නම :sorry::sorry::sorry:

    ඒ විතරක් නෙමෙයි සමහර වැහි දවස්...
    සමහර දවස්වල හවසට... :(:(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී....
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී.......
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී.......
    කුසුම මොටද.......ලංවී රොන්.......ගන්න බැරී.............