ලයිට් බිලද? අරක්කුද?

ලංවිමේ පාඩුව පිය

  • අපි කැමතියි

    Votes: 11 61.1%
  • අපි කැමති නෑ

    Votes: 7 38.9%

  • Total voters
    18

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලයිට් බිලද? අරක්කුද?

    ලයිට් බිල වැඩි නොකර ඒ වෙනුවට අරක්කු මිල වැඩි කරල ලංවිමේ පාඩුව පියවගන්න කියල යෝජනාවක් තිබුන පත්තරේක.

    උඹල කැමති මොකටද?

    චන්දෙ දාපල්ල
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.ඒ එක්කම සිගරට් මිලත් වැඩි කරන්න පුළුවන්.ඕව කතන්දර විතරය් මචන් කවදාවත් කරන්නේ නැහැ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.ඒ එක්කම සිගරට් මිලත් වැඩි කරන්න පුළුවන්.ඕව කතන්දර විතරය් මචන් කවදාවත් කරන්නේ නැහැ
    siraawata banz....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලයිට් මිල වැඩි කරන්න හේතුව ලංවිම පාඩු ලැබීම නම් එකට හේතු හොයල විසදනවා ඇරෙන්න ඔය වගේ වැඩ හරියන්නේ නෑ.
     
    මොන ගොබ්බ යෝජනාවක්ද ,
    මණ්ඩලේ පාඩුව නිකන්ම පියවන්න පුළුවන්නේ චීන්නු අහක දාන සැටලයිට් එකකට කොටි දෙදාහක් නාස්ති නොකර හිටියනම්
    දයට කිරුල වගේ පුහු සංදර්ශන තියන්නේ නැතුව හිටියනම්
    ආඩම්බර කාර ගන්කබර සෙට් එකට රෑට රේස් පදින්න පිනට ලයිට් නොදා හිටියනම්
    ඕක ආණ්ඩුවේම එවුන් ගේ යෝජනාවක්
    උඹලට ඕක ත්රෙන්නේ
    නැද්ද මුන් කීයටවත් මේ වැඩි කරපු ලයිට් බිල අඩු කරන්නේ නැහැ
    දැන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාන්නයි ට්‍රයි එක
    උන් මතයක් හදනවා අරක්කු මිල වැඩි කරනේ මණ්ඩලේ පාඩුව පිරිමහගන්න සහ සදාචාරවත් සමාජයක් හදන්න කියල,
    ඊට පස්සේ මිල වැඩි කරනවා
    ඕකෙන් සමාජය පිරිහෙනවානම් කෙලින්ම තහනම් කරපල්ලකෝ හම්බ රටවල් වල වගේ,
    සංචාරක ව්‍යාපාරයට බාධාවක් නොවෙන්න තරු පන්තියේ හෝටල් වල විතරක්
    විකුනනවා මොකෝ සුද්දෝ ගොඩේ බාර් වලට රිංගන්නේ නැහැනේ ගල් බොන්න
    ඇමතියෙක් ගෙනාපු ස්ප්‍රීතු තොගය රේගුවට මාට්ටු උනාම මොකද දන්නේ නැහැ මහා එකම මැදිහත් වෙලා ස්ප්‍රීතු ගෙන්නවන නීති ලිහිල් කරේ
    ටීවී රේඩියෝ වල ඉන්න පොන්නයෝ මේවා නොදැක්ක වගේ ඉන්නවා
     
    • Like
    Reactions: gora and rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිස්සු පුසා;15083938 said:

    sirawata
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    :yes::yes::yes::yes::yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    මොකාද ඔය ගොන් යෝජනා ගේන හරකා. බන් ලංකාවට කුරක්කන් ආනයනය කරන්න යනගාන දැක්කම බද දානවා කුරක්කන් සාටකයක් දාගෙන ඉන්න නායකයෙක් ඉන්න රටේ. ලට වටේට මුහුද කිව්වට ලංකාවට ගෙන්නන මාළු ප්‍රමාණය දන්නවද. ලම්බෝගිනි ,සැටලයිට් ගන්න පුළුවන් අපට විදුලි බිල මහා කජ්ජක්ද නේද බන්.