ලයිට් බිල අඩු කරගන්න ක්‍රමයක්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
උබට පිස්සුද යකෝ.! පාරෙ යන බටේ වතුර වලට කොහොමද උබ ඩයිනමෝව හයි කරන්නෙ...? :eek:

ගෙදට්ට එනකොට ප්‍රෙශර් එක හෙන අඩු වෙලා තියෙන්නෙ.. ඒකෙන් හුලම් පෙත්හ්ටක් වත් කරකවන්න බෑ.. :baffled:



Dineormore eka gahapan RAVI ge puke. BATE gaha ganin umbe puke

ethakota light bila adu wei
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ මාසෙන් පස්සේ වතුර බිල වැඩි වෙනවා බන්.. උබලාගෙ ගෙදර ලයිට් බිල වැඩි නම් එල්.ඊ.ඩි. බල්බ් වලට මාරු වෙයන්.. හොද බල්බ් ගන්න පුලුවන් දැන්... වොට් 7 වගෙ රූම් එකකට ඇති...:yes::yes:

    ලිදෙන් වතුර මොටර් කරලා ගන්න එකතමා ලාබම ලබන මාසේ ඉදන්... බොරුනම් බලපන්.. :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර ඇලක් හදාගත්තෑකි ඇල දිගේ යවල එහෙම්ම වෙලට හරවනව :yes: :yes:
    ටිකක් ප්‍රයෝජනයට ගත්තෑකි :yes: :yes:
    වතුර ගාන අඩු නිසයි මෙහෙම ඇහුවෙ වාසිද බලන්න :sorry: :sorry:

    අපරාදෙනේ බන් වතුර, එක යුනිට් එකකට හතලිස් ගානක් යනවලු හදන්න, උබල ඒ අස්සේ බොන්න තියෙන වතුර ඇල දිගේ යවන්න හදනව :baffled:

    අනික වතුර ලාබ නෑ බන් යුනිට් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ස්ථාවර ගාස්තුවයි යුනිට් එකට ගානයි සෑහෙන වැඩියි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    මං හිතුව සුපර් මූන් පෑව්වම මෙහෙම වෙයි කියල මේකෙ දෙතුං දෙනෙක්ට වත් :yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔච්චර බිල අඩු කරගන්න ඕනෙනම් කරන්ට් මීටරේට කලින් වයර් දෙකක් දාල මෝටරයක් දාලා එකෙන් ඩයිනමෝ එක කරකවපන්.:D:D:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    silly-face-smiley-emoticon.gif
    උඹ වගේ ගොං හරකෙක් යකෝ...!! මෝඩ මූසලයෙක්...!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර බිල අඩු කරගන්න ඕනෙනම් කරන්ට් මීටරේට කලින් වයර් දෙකක් දාල මෝටරයක් දාලා එකෙන් ඩයිනමෝ එක කරකවපන්.:D:D:D:D

    #facepalm.

    ඩයිනමෝ හයි කරන්නෙ මොකටද බන් ඒ කරන්ට් එක කෙලින්ම ගන්නවනෙ...
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔච්චර බිල අඩු කරගන්න ඕනෙනම් කරන්ට් මීටරේට කලින් වයර් දෙකක් දාල මෝටරයක් දාලා එකෙන් ඩයිනමෝ එක කරකවපන්.:D:D:D:D

    මීටරේට කලින් වයර් දෙකක් දාල මොකටද බන් ඩයිනමො කරකන්නෙ. ඒ වයර් දෙක ගෙට සෙට් කරගන්නවනෙ. :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    #facepalm.

    ඩයිනමෝ හයි කරන්නෙ මොකටද බන් ඒ කරන්ට් එක කෙලින්ම ගන්නවනෙ...

    මීටරේට කලින් වයර් දෙකක් දාල මොකටද බන් ඩයිනමො කරකන්නෙ. ඒ වයර් දෙක ගෙට සෙට් කරගන්නවනෙ. :baffled::baffled:

    :D:D
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ochchara duk vidinna oone na.harima lesi ban,uba 200m vage diga cable dekak ganin,aran vadiya paarata nopenena kaleata giya val vaduna light kanuvakata adapan wire eka.malaata ahu venna.ජයින් ජයිම වීවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    ඔච්චර බිල අඩු කරගන්න ඕනෙනම් කරන්ට් මීටරේට කලින් වයර් දෙකක් දාල මෝටරයක් දාලා එකෙන් ඩයිනමෝ එක කරකවපන්.:D:D:D:D

    මහදැනමුත්තා රිටන්ස්
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ela ela machan gon wenna hari wenas widiyata hithan
    mokda hithena hama dema karan nha ne


    wathura billa unit ganakata wadi wena wa widuliyk nispadanaya karath cost eka wadi wei
    ඩයිනමොව :rolleyes:
    owa karanawata wada meka laba wei 25lak
    timthumb.php
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඇතුලට වරෙල්ලකො එබෙන්නැතුව කියන්න :baffled: :baffled:
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙමයි අපේ ගෙදට්ට වතුර අරං තියෙන්නෙ ළිඳක් කපල ඒකෙං තමා ටැංකියකට ගහල වතුර ගන්නෙ :yes: :yes:
    රවි නීච වෙලා බදු වැඩි වීමත් එක්ක මෑතක දවසක් පාරෙ වතුර අරං තියෙන ගෙදරකට ගියාම පරණ වතුර බිල් වගයක් පෙන්නුව වතුර ඝණ මීටර් ගානට අය කරන්නෙ අනික හෙන අඩුයි :shocked: :shocked:
    දැන් මේකයි ප්‍රශ්ණෙ :baffled: :baffled:
    හොඳට කාරයක්ෂම ඩයිනමෝවක් හදාගෙන පාරෙ වතුර අරං පයිප්පෙ අැරල ඒ එන වතුර පාරෙන් ඩයිනමෝ එක කරකෝල කරන්ට් එක ගත්තනං විදුලි බල මණ්ඩලෙන් කරන්ට් එක ගන්නවට වඩා ලාබ නැද්ද ? :baffled: :baffled:
    අනික පාරෙ වතුර පාර කඩාගෙන එනව ඒ වේගෙට ටිකක් ලොකු ඩයිනමෝ එකක්ම කැරකෙව්වෑකි :yes: :yes:
    කවුරුත් මෙහෙම කල්ල බලල තියෙනවද වැඩේ ලාබද කියල ? :baffled: :baffled:



    උබත් අර රනිලවගේ...... කල්ල බලමු.
    කල්ල බලලනම් නෑ, කල්ල වසල නම් තියේ.....