ඒකක 141 පාවිච්චි කරන්න තරම් උඹල මොකක්ද කරන්නේ කලින් මාසේ ගෙදර මොකක් හරි උත්සවයක් එහෙම තිබ්බ නම් ඉවරයි
තව වතුර මෝටරේකුත් හයි කරන්ඩ ඉන්නෙ 

හැම තැනම බිල් කලේ ඔහොම තමා
141 වැඩිද බංතව වතුර මෝටරේකුත් හයි කරන්ඩ ඉන්නෙ
![]()
මොනවද ගෙදර පාවිච්චි කරන්නේ කොයිතරම් පාවිච්චි කරනවද කියපන් බලන්න
අපේ ගෙදර
වතුර මෝටරේ දවසගානේ දානවා
ෆ්‍රිජ් එක දානවා
ලයිට් නම් ඔක්කොම led
හීටරෙන් වතුර උනු කරනවා
මම රෑට ෆෑන් එක දාගන ඉන්නව හැමදාම පැය 4ක් විතර
රයිස් කුකර් එක ඉඳලා හිටලා දානවා මේකනම් ගොඩක් අඩුයි පාවිච්චි කරනවා
ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ

අයන් එකෙන් රෙදි මදිනවා
ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ

බිල දෙන්ඩ ආවනං, අදවත් රීඩිං එක ගන්ඩ තිබුණනෙ
ඔන්ලයින් ගෙවපු 4500 වැටිලත් නෑ
අද 13 වුණාට වෙනදට බිල මාසෙ 1 හෝ 2 අනිව ලැබෙනව
eh uba good man nemei keri man.... meke unge rep kapa kapa yanawa neda![]()

මොනවද ගෙදර පාවිච්චි කරන්නේ කොයිතරම් පාවිච්චි කරනවද කියපන් බලන්න
අපේ ගෙදර
වතුර මෝටරේ දවසගානේ දානවා
ෆ්‍රිජ් එක දානවා
ලයිට් නම් ඔක්කොම led
හීටරෙන් වතුර උනු කරනවා
මම රෑට ෆෑන් එක දාගන ඉන්නව හැමදාම පැය 4ක් විතර
රයිස් කුකර් එක ඉඳලා හිටලා දානවා මේකනම් ගොඩක් අඩුයි පාවිච්චි කරනවා
අයන් එකෙන් රෙදි මදිනවා
ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ

eth ban ohoma awath un meter eke gana liyagenawath giye nadda ? labana mase calculate karannth bahane nathnm
ඔහොම තමා බන්.. හැඹැයි ඔතන unit ගානට ඉස්සරහයින් A අකුර දානව ඔහොම estimate එක දාද්දි.. අපෙ හැමදාම ඔහොම බිල එන්නෙ ගේට් එක ලොක් කරල යන නිසාරීඩිං එක ගත්තෙ නෑ. ගිය මාසෙට (මාර්තු) ඒකක 141ක් දාල. පෙබරවාරි ඒකක 141ක් තිබුණ නිසා වෙන්ඩැති
මේ මාසෙටත් (අප්‍රෙල්) 141ක් දාල බිල ප්‍රින්ට් කරලම එවල
ලියන පොර මාස 3කට විතර සැරයක් සෙනසුරාද ඇවිත් තමා බැලන්ස් කරන්නෙ

එහෙම අවුලක් නෑ බන්.. උන් avg එකක් දාන්නෙ.. එක මාස්යක් වැඩි උනා කියල අවුලක් නෑඒකක 141 පාවිච්චි කරන්න තරම් උඹල මොකක්ද කරන්නේ කලින් මාසේ ගෙදර මොකක් හරි උත්සවයක් එහෙම තිබ්බ නම් ඉවරයි
මට ඇති *කේ අමාරුවක් නෑ බං කාගෙවත් රෙප් කප කප යන්න මේ ලඟදී උඹේ රෙප් කැපුවා හැබැයි නම දලා කැපුවේ අර ජන්ගියක් මූනේ ඔතාගෙන හිටියට අප්පිරියයි ඒක වෙන කාගෙවත් කැපුවේ නෑ ලඟදී

ලයිට් බිල මාසෙට 200-250 අතරේ
uba oya kiyanne aththmnm oka aya ktwth kiynna epa.. eha gdr eka pethsmak ghla thbboth ceb eken phuwdama awith meter ek chnge kral yai![]()