ලයිට් බිල දාන එකා ආව

AnuradhaRa

Well-known member
  • ලයිට් බිල දාන එකා ආව

    රීඩිං එක ගත්තෙ නෑ. ගිය මාසෙට (මාර්තු) ඒකක 141ක් දාල. පෙබරවාරි ඒකක 141ක් තිබුණ නිසා වෙන්ඩැති
    මේ මාසෙටත් (අප්‍රෙල්) 141ක් දාල බිල ප්‍රින්ට් කරලම එවල

    `
    `
    `
    `

    Capture.JPG

    • Like
    Reactions: taxacco83

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    ඒකක 141 පාවිච්චි කරන්න තරම් උඹල මොකක්ද කරන්නේ කලින් මාසේ ගෙදර මොකක් හරි උත්සවයක් එහෙම තිබ්බ නම් ඉවරයි
     
    AnuradhaRa

    Well-known member
  • ඒකක 141 පාවිච්චි කරන්න තරම් උඹල මොකක්ද කරන්නේ කලින් මාසේ ගෙදර මොකක් හරි උත්සවයක් එහෙම තිබ්බ නම් ඉවරයි

    141 වැඩිද බං :confused: තව වතුර මෝටරේකුත් හයි කරන්ඩ ඉන්නෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • හැම තැනම බිල් කලේ ඔහොම තමා

    බිල දෙන්ඩ ආවනං, අදවත් රීඩිං එක ගන්ඩ තිබුණනෙ
    ඔන්ලයින් ගෙවපු 4500 වැටිලත් නෑ
    අද 13 වුණාට වෙනදට බිල මාසෙ 1 හෝ 2 අනිව ලැබෙනව
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    141 වැඩිද බං :confused: තව වතුර මෝටරේකුත් හයි කරන්ඩ ඉන්නෙ :sorry:

    මොනවද ගෙදර පාවිච්චි කරන්නේ කොයිතරම් පාවිච්චි කරනවද කියපන් බලන්න
    අපේ ගෙදර
    වතුර මෝටරේ දවසගානේ දානවා
    ෆ්‍රිජ් එක දානවා
    ලයිට් නම් ඔක්කොම led
    හීටරෙන් වතුර උනු කරනවා
    මම රෑට ෆෑන් එක දාගන ඉන්නව හැමදාම පැය 4ක් විතර
    රයිස් කුකර් එක ඉඳලා හිටලා දානවා මේකනම් ගොඩක් අඩුයි පාවිච්චි කරනවා
    අයන් එකෙන් රෙදි මදිනවා
    ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    eh uba good man nemei keri man.... meke unge rep kapa kapa yanawa neda:frown:
     
    AnuradhaRa

    Well-known member
  • මොනවද ගෙදර පාවිච්චි කරන්නේ කොයිතරම් පාවිච්චි කරනවද කියපන් බලන්න
    අපේ ගෙදර
    වතුර මෝටරේ දවසගානේ දානවා
    ෆ්‍රිජ් එක දානවා
    ලයිට් නම් ඔක්කොම led
    හීටරෙන් වතුර උනු කරනවා
    මම රෑට ෆෑන් එක දාගන ඉන්නව හැමදාම පැය 4ක් විතර
    රයිස් කුකර් එක ඉඳලා හිටලා දානවා මේකනම් ගොඩක් අඩුයි පාවිච්චි කරනවා
    අයන් එකෙන් රෙදි මදිනවා
    ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ

    :baffled::D:lol:
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    bill reading awillath, Water Bill eke March walata Average unit 7 print karala March bill eka Rs 141 April unit 32bill eka Rs. 1850
    Letter ekak dunna hadena eka sure ne kiwwa. aida manda last reading eka aran dekata kadala billa eka denna bari. meken unit gana panala bill eka wadi wenawa.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    බිල දෙන්ඩ ආවනං, අදවත් රීඩිං එක ගන්ඩ තිබුණනෙ
    ඔන්ලයින් ගෙවපු 4500 වැටිලත් නෑ
    අද 13 වුණාට වෙනදට බිල මාසෙ 1 හෝ 2 අනිව ලැබෙනව

    matath okama hithuna

    mama payment kale april-20th. mun bila print karala tibbeth eda. e hinda eka update wela nathuwa athi.

    electricity bill eka witharak neme. wathura billa awama thama duwanna wenne
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    eh uba good man nemei keri man.... meke unge rep kapa kapa yanawa neda:frown:

    :no:
    මට ඇති *කේ අමාරුවක් නෑ බං කාගෙවත් රෙප් කප කප යන්න මේ ලඟදී උඹේ රෙප් කැපුවා හැබැයි නම දලා කැපුවේ අර ජන්ගියක් මූනේ ඔතාගෙන හිටියට අප්පිරියයි ඒක වෙන කාගෙවත් කැපුවේ නෑ ලඟදී
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මොනවද ගෙදර පාවිච්චි කරන්නේ කොයිතරම් පාවිච්චි කරනවද කියපන් බලන්න
    අපේ ගෙදර
    වතුර මෝටරේ දවසගානේ දානවා
    ෆ්‍රිජ් එක දානවා
    ලයිට් නම් ඔක්කොම led
    හීටරෙන් වතුර උනු කරනවා
    මම රෑට ෆෑන් එක දාගන ඉන්නව හැමදාම පැය 4ක් විතර
    රයිස් කුකර් එක ඉඳලා හිටලා දානවා මේකනම් ගොඩක් අඩුයි පාවිච්චි කරනවා
    අයන් එකෙන් රෙදි මදිනවා
    ටීවී එක ගොඩක් දාල තියෙනවා ඒකක 50-60 අතරේ යන්නේ ලයිට් බිල මාසෙට 200-250 අතරේ යන්නේ

    ලයිට් බිල මාසෙට 200-250 අතරේ:lol::lol::lol::lol:

    uba oya kiyanne aththmnm oka aya ktwth kiynna epa.. eha gdr eka pethsmak ghla thbboth ceb eken phuwdama awith meter ek chnge kral yai:P
     
    • Like
    Reactions: good-man

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වතුර බිලත් මේ දැන් ආවා ඒකත් [A] ක්‍රමේට තමයි, අනේ වාසනාවන්.
     
    • Like
    Reactions: good-man

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    රීඩිං එක ගත්තෙ නෑ. ගිය මාසෙට (මාර්තු) ඒකක 141ක් දාල. පෙබරවාරි ඒකක 141ක් තිබුණ නිසා වෙන්ඩැති
    මේ මාසෙටත් (අප්‍රෙල්) 141ක් දාල බිල ප්‍රින්ට් කරලම එවල

    ඔහොම තමා බන්.. හැඹැයි ඔතන unit ගානට ඉස්සරහයින් A අකුර දානව ඔහොම estimate එක දාද්දි.. අපෙ හැමදාම ඔහොම බිල එන්නෙ ගේට් එක ලොක් කරල යන නිසා:lol: ලියන පොර මාස 3කට විතර සැරයක් සෙනසුරාද ඇවිත් තමා බැලන්ස් කරන්නෙ:D

    p.s.- A akura psse dkke..:dull:

    ඒකක 141 පාවිච්චි කරන්න තරම් උඹල මොකක්ද කරන්නේ කලින් මාසේ ගෙදර මොකක් හරි උත්සවයක් එහෙම තිබ්බ නම් ඉවරයි
    එහෙම අවුලක් නෑ බන්.. උන් avg එකක් දාන්නෙ.. එක මාස්‍යක් වැඩි උනා කියල අවුලක් නෑ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    මට ඇති *කේ අමාරුවක් නෑ බං කාගෙවත් රෙප් කප කප යන්න මේ ලඟදී උඹේ රෙප් කැපුවා හැබැයි නම දලා කැපුවේ අර ජන්ගියක් මූනේ ඔතාගෙන හිටියට අප්පිරියයි ඒක වෙන කාගෙවත් කැපුවේ නෑ ලඟදී

    gedara wahala hadaganna rep ekathu kare…:sorry: :frown:

    keri wada karanna epa..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113

    ලයිට් බිල මාසෙට 200-250 අතරේ:lol::lol::lol::lol:

    uba oya kiyanne aththmnm oka aya ktwth kiynna epa.. eha gdr eka pethsmak ghla thbboth ceb eken phuwdama awith meter ek chnge kral yai:P

    ඇත්ත බං බොරු කියලා මොනවා අරගන්නද අපේ මීටරේ අවුල් ද දන්නේ නෑ එහෙනම්