ලයිට් බිල *%$$$ *හෙන ගහපිය.

Feb 18, 2012
24
6
0
ලයිට් බිල *%$$$ *හෙන ගහපිය.

ලයිට් බිල වැඩිකල ආණ්ඩුවට හෙන ගහපිය.:angry::growl::growl::angry:

මේ දින වල හැම තැනම ඇසුන දෙයකි. ඊට පෙර කියන්න ඔබේ ගෙදර සාමාන්‍ය ලයිට් බිල කීයද? මාසෙට ඒකක කීයක් භාවිතා කරනවාද?
අලුතින් වැඩිකලාට පස්සෙ කීයක් වෙයිද කියලා.

 

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    කුම්භ ඝෝෂක;12119266 said:
    :no::confused:ගෙදර AC භාවිතා කරනවද? නැතිනම් මෙච්චර ලොකු බිලක් යන්නෙ මොනවටද?

    Ai yako Fan 3, wathura motor 2, Fridge 2 , Grinder 1 , TV 2 , Computer 1, (indala hitala) Washing Machine 1 , Bulb nam CFL. ithin hitha ganna puluwan neh ai kiyala. :lol:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpko.gif
     
    Feb 18, 2012
    24
    6
    0
    Ai yako Fan 3, wathura motor 2, Fridge 2 , Grinder 1 , TV 2 , Computer 1, (indala hitala) Washing Machine 1 , Bulb nam CFL. ithin hitha ganna puluwan neh ai kiyala. :lol:

    අපේ ගෙදර - වැඩිම උනොත් ‍Fan 2, LED TV 1, CFL Bulb 10 , Over Night LED230V 3W Light 4, Hot Water shower 1, Fridge 2, Washing machine, Electric kettle,
    Computer 1 ආදී මේ සියල්ලටම මාසෙට රු.1500-1600 අතර බිලක් යන්නේ. වතුර මොටර් නම් නෑ. පාරේ වතුරට යන්නෙ 400-500 අතරේ ගානක්.
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    කුම්භ ඝෝෂක;12119369 said:
    අපේ ගෙදර - වැඩිම උනොත් ‍Fan 2, LED TV 1, CFL Bulb 10 , Over Night LED230V 3W Light 4, Hot Water shower 1, Fridge 2, Washing machine, Electric kettle,
    Computer 1 ආදී මේ සියල්ලටම මාසෙට රු.1500-1600 අතර බිලක් යන්නේ. වතුර මොටර් නම් නෑ. පාරේ වතුරට යන්නෙ 400-500 අතරේ ගානක්.

    LED bulb walata maru wenna ona machan! :):yes: ,motor walata yanawa machan godak. :yes:
     
    Feb 18, 2012
    24
    6
    0
    මේ ගොසිප් එකේ තිබුණ කමෙන්ට්ස් දෙකක්.

    රටේ මහත්තය
    February 17, 2012 11:09 PM
    මුන්ගෙ බොරු උද්ගෝෂණ, කවුරුත් බලන්නෙ කලදුටු කල වල ඉහගන්න එකයි.
    එදා ඩීසල් සහනාධාරේ දෙනකන් කියල බස් ස්ට්‍රයික් කරා..පාසැල් ළමයි, වැඩට යන මිනිස්සු දෙනෝදාහක් අතරමං. එක මිනිහෙක් බස් එකකින් වැටිල මැරුණ - කවුද දිනුවේ? බස් කාරයෝ

    ධීවරයන්ට සහනාධාරේ නෑ කියල උද්ගෝෂණය කරා..එකෙක් වෙඩි තියල මරල උද්ගෝෂණය ඉවර කරා - කවුද දිනුවේ?? පාලකයෝ

    කොටුවේ දස දහසක් මිනිස්සුන්ගෙ මාර්ග අවහිර කරගෙන උද්ගෝෂණ කරනව - කාටද දැනෙන්නේ? ආණ්ඩුවට? අනේ නෑ අසරණ මිනිස්සුන්ටම තමයි.

    කොහෙන් ගියත් අන්තිමට හැමෝම තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙනව. මිනිස්සු අතරමං වෙනවා. කරගනිල්ලකෝ කරන ලබ්බක් පාර්ලිමේන්තුවේ. ඔක්කොම එකයි. බල තන්හාව මිසක් රටට ආදරයක් නෑ. හැමදාම මේ රටේ වැරදි කරන්නෙ ආණ්ඩු පක්ෂය, උද්ගෝෂණ කරන්නෙ විපක්ෂය. දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වම තියෙන මගඩ් වැඩ ඔක්කොම කරල පැරදිලා විපක්ෂෙට ගියාම සර්ව සාධාරණ එවුන් වගේ කෑගහනවා.

    මේ රටේ මෝඩ හැත්තට එක චන්දයක් වර්ජනය කරල පෙන්නන්න බෑනෙ අම්මප මුන්ට ඕන ඕන විදියට අපි නටන්නෙ නෑ කියල පෙන්නන්න. ඔන්න ඕවයි දැනෙන්න කරන්න ඕන නියම උද්ගෝෂණ.



    ruchira

    1. February 18, 2012 12:50 AM udgoshanayata yanna issalla poddak hithapan ubalata daruwo innawa gani innawa ammala thathala innawa. ubalata monawahari unoth duk vidinneth jeewita kaletama widawanneth a aya misak. ubalage karamathin deshapaalanaya karna euvn nawei.
      udgoshanaya karala anduwa peraluwai kiyamuko, ubalata hambawena kirikajjak thiyenawada? moda iththo wennathiwa samakaameewa hithanna purudu weyalla!
    මටත් පෙනෙන විදියට මේ උද්ඝෝෂණ පිටුපස්සෙ තියෙන්නෙ වැලේ වැල් නැති පරාජිතයින්ගෙ ආණ්ඩුව පෙරලා බලයට ඒමේ පටු උපාය මිසක් බහුතර පොදු ජනතාවගේ සැබෑ විරෝධය නෙවේ.

    සැබෑ පොදු ජනතා විරෝධයක් මතුවන දාට මිනිස්සු පක්ෂ-පාට සහ දේශපාලකයෝ හැරදමා පාරට බසියි. එහෙම වුනදාට යමක් සිදුවේවි. එතකන් මේවා මාධ්‍යයන්ට ප්‍රවෘත්ති සපයන සෝඩා බොතල් විතරයි.
    unp+protest+gossip9+%2827%29.jpg


    මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්.
    අපිට පාරේ බැහැලා යන්න බයේ අපි ඉන්න කාලේ මේ අය කතා කලේ කොටින්ගෙ පැත්තට අපේ පැත්තට නො වේ.