ලයිව් පෙන්වන්න යූ ටියුබ් එකෙන් ග්ලෝබල් ව&#3536

Jan 10, 2016
221
10
0
ලයිව් පෙන්වන්න යූ ටියුබ් එකෙන් ග්ලෝබල් ව&#3536

මචන්ලා දැන් ග්ලෝබල් එකෙන් අනාත වෙලා සල්ලි ගන්න 100+ ඉන්නවා මේ ජාවාරම ගැන කියන්න රටේ තියන මීඩියා එන්නේ නෑ අපි යන දවසට යූ ටියුබ් හරහා වැඩේ පෙන්වන්න උත්සහයක් තියනවා කොහොමද මේක කරන්න පුලුවන්? :rolleyes:
 
Jan 10, 2016
221
10
0
මොකද්ද මේකේ වෙලා තින්නේ

නිශ්පාදන මත පදනම් වූ පිරමීඩයක් බන් ..දහ දාහේ භාන්ඩ අසූ දාහට විකුනනවා ලාබය පිරමීඩය තුල බෙදනවා
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    මචං ග්ලෝබල් එක වාගේ sonicrich කියලා එකක් කරන් යනවා පිලියන්දල උන්ගේ office එකත් තියනවා. උන් LED බල්බ් 5ක් 10000කට මිනිස්සුන්ගේ ඇගේ ගහන ගේමක් යන්නේ. :dull:
     
    Jan 10, 2016
    221
    10
    0
    ȜMA X;20123166 said:
    මචං ග්ලෝබල් එක වාගේ sonicrich කියලා එකක් කරන් යනවා පිලියන්දල උන්ගේ office එකත් තියනවා. උන් LED බල්බ් 5ක් 10000කට මිනිස්සුන්ගේ ඇගේ ගහන ගේමක් යන්නේ. :dull:

    dan godal product based phyramids yanawa bn neethiyen allanne na owa

    hora geme walata sampuurna nidahasa me aanduwen