ලයිව් පෙන්වන්න යූ ටියුබ් එකෙන් ග්ලෝබල් වැ
මචන්ලා දැන් ග්ලෝබල් එකෙන් අනාත වෙලා සල්ලි ගන්න 100+ ඉන්නවා මේ ජාවාරම ගැන කියන්න රටේ තියන මීඩියා එන්නේ නෑ අපි යන දවසට යූ ටියුබ් හරහා වැඩේ පෙන්වන්න උත්සහයක් තියනවා කොහොමද මේක කරන්න පුලුවන්?