ඔබතුමා නම්ගම් දන්නේ නෑ වගේ.
උපුල් මහත්තයා තමා සැර.
ඔය මනුස්සයා හම්බානෙක ෆේල් කරනවත් එක්ක.
නාකියා කියන්නැත්තෙ කෝදාගොඩ මහත්තයට වෙන්ටෑ.
හරිම හොඳයි ගොඩක් චාන්ස් දෙනවා ඉතින් ඔක්කොම අය උදේට දුවන්නේ මෙයාව අල්ලගන්න තමන්ගේ ට්රයල් එක පෙන්නද්දි.
nam danna bn. nakiya ela dial eka
Last edited:


