ලයිශන් ප්‍රශ්නයක්

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
ඔහේ ඇතිනේ බන් DMT/RMV ඔෆිස් එකක්? ඒ කිව්වේ කෙල්ල ට්‍රයල් දෙන්න කලින් එක්ක ගිහින් උප්පැන්නේ කොපියක් එහෙම ගන්න තැන? එතෙන්ට ගිහිං ඔය කොලේ දීල ආයේ ට්‍රයල් පෙන්නන්න දිනයක් ඉල්ලගන්න පුළුවන්, එදාට වාහනේ ලර්නර්ස් ඉන්ෂුවරන්ස් දාල අරං ගිහින් සෙරෙප්පු ගලෝල ට්‍රයල් පෙන්නන්න

lernas pakayo ona ne ne ethakota
lernas ekakin nethuwa traiyal gannakota api examiner wa ekka enna onada ban , nethnam in thaenk kiyanawada trayal pennanna yanna ona
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    lernas pakayo ona ne ne ethakota
    lernas ekakin nethuwa traiyal gannakota api examiner wa ekka enna onada ban , nethnam in thaenk kiyanawada trayal pennanna yanna ona

    ලර්නර්ස් වලින් එන අයත් එක්කම තමයි. කලින් ට්‍රයල් පෙන්නපු තැනටම එන්න කියයි දිනයක් දීල :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    yaku mawa 3n wathawak fail kale athakota jarawa dunna nathi hindada bn.man aya athariya licen ganna eka bn serawatama :( :oo:

    එහෙම එකක් නම් නෑ ලර්නර්ස් වලින් ගිය අයත් ෆේල් කරනව
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ලර්නර්ස් වලින් එන අයත් එක්කම තමයි. කලින් ට්‍රයල් පෙන්නපු තැනටම එන්න කියයි දිනයක් දීල :)

    ela awurudden passe thama ban danna wenne
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    mekane ban kalin pedapu unge u kisima labbak beluwe ne ban , kella dhan giye flat serappu dekak , samahara genu adiya poddak usa ewa pati tiyena ewa hitan damagena gehuwane ban , unwa pass karane , anika serapputh dhagena 8 th hariyata gahaganna beri wechcha unwath pass karane , anika break hariyata allapu nethi untath dunna , jangama sewen dhapu nisa mage kellata dunne ne , 8 th hariyata gehuwa tvs wigo ekakin , break allana ewa mukuth beluwe ne , 8 3n parak yawala nawaththala sereppu dagena bike padhinawadha kiyala ahala benala fail kiyala liwwa , aduma gane kisima chans ekak dunne ne m. pakayata Gahanna hituna helmet parak uge antima dawasa wenna , thanikarama lernas eke in gema gehuwe apen gaanak aye kada ganna , keri ballo

    ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔබතුමාටම හොයාගන්න පුලුවන්: ලර්නර්ස් එකට ලාබයක් තියෙන්නනම් පුරුදු වෙන්නේ නැතුව එකෙක්ව ට්‍රයල් දාන්න 9000-10000ක් ගන්න ඕන. ඔතන ඔබතුමාගේ කැබැල්ල එක්සෑම් ලියලා ආපු නිසා ඔය ගාන 7500කට වගේ අඩුවුනත් ලොකු අවුලක් නෑ පිටපලාත් නම්.
    ගාන ඊට අඩුනම් එක්සැමිනර්ට ජරාව ගිහින් නෑ. සුවර්.
    එක්සමිනර්ට ජරාව දෙන්නේ නැතුව පාස් වෙන්න නම් චක්‍රලේකේ කොපියකුත් අරන් එකේ හැටියට පුරුදු වෙන්න 100%ක් හරි විදියට. නැතුවනම් බෑ. සුවර්සොට්.

    PS: please refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1754122
     
    Last edited:

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    උඹට ඕක උනේ ගාල්ලෙන් ද එහෙම නම් ගාල්ල දිස්ර්‍තික් ලේකම් ට පැමණිල්ලක් දාපන් මෙන්න නම්බර් එක 0714415377 අනිවාර්යෙන් විසඳුමක් ලැබෙයි ගාල්ලෙ දෙයක් නම් මම ගාල්ල කියල අනුමාන කලේ ජංගම සේවය ගැන දාපු නිසයි
     
    Feb 17, 2009
    6
    1
    3
    mekane ban kalin pedapu unge u kisima labbak beluwe ne ban , kella dhan giye flat serappu dekak , samahara genu adiya poddak usa ewa pati tiyena ewa hitan damagena gehuwane ban , unwa pass karane , anika serapputh dhagena 8 th hariyata gahaganna beri wechcha unwath pass karane , anika break hariyata allapu nethi untath dunna , jangama sewen dhapu nisa mage kellata dunne ne , 8 th hariyata gehuwa tvs wigo ekakin , break allana ewa mukuth beluwe ne , 8 3n parak yawala nawaththala sereppu dagena bike padhinawadha kiyala ahala benala fail kiyala liwwa , aduma gane kisima chans ekak dunne ne m. pakayata Gahanna hituna helmet parak uge antima dawasa wenna , thanikarama lernas eke in gema gehuwe apen gaanak aye kada ganna , keri ballo

    Oka tamai ape ewunge wardda tamange waradda piliganne na gahanna yanawa chandi wenna yanwa
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හයිවේ එන්ට්‍රන්ස් එකට හැරෙන තැන නේ ට්‍රයල් පෙන්නන්නේ. මාත් ඔතනින් තමා පෙන්නුවේ(කෙල්ල ගිය ලර්නස් එක නෙමේ) මාත් සෙරප්පු දාන් 8 ගැහුවේ. ඔතනට එක්සමිනර්ලා 3ක් බහිනවා දන්න තරමින්. පැට්‍රොල් එකෙන් බහින නාකියයි තව නාකිමත් නැති එකයි තරුණ රැවුල් කට් කාරයයි. රැවුල් කට් කාරයා සැරයි. කෙල්ලට සෙට් උනේ ඌ ද දන්නේ නෑ. උ එකෙක්ව ෆේල් කරා 8 ගහද්දි තනි ඇගිල්ලෙන් බ්රේක් අල්ලලා. අපිට සෙට් උනේ නාකියා. ඌ ශේප්. රැවුලා අපි ට්‍රයල් පෙන්නපු දවසේ අපු තරංගා ලනස් එකේ 8 ගහපු උන් ඔක්කොම ෆේල් කරලා. තරංගා කාරයා කුට්ටිය දීලා නැතුව ඇති. :lol:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    නාකියා අපිත් එක්ක ඩියො එකේ 8 ගහපු කෙල්ලෙක්ට බයික් එක 3 පාරක් මාරු කරලා 8 ගහන්න දුන්න. 3 පරම බැරිඋන නිසා ෆේල් කරා. තව සිටි100 එකේ 8 ගහපු කොල්ලෙක්ගේ සිග්නල් පත්තු වෙන්නේ නැතුව වෙන සිටි100 එකකින් 8ගහන්න දුන්න. :D
     
    Feb 17, 2009
    6
    1
    3
    Ban uba me nakiya kiyan Mahaththaya man pudgalikawa danna mahaththeyk katha karana kota sanwara weyan ube thathathata hari ammata wesi ponnya kiyala kawuru hari katha karoth uba kamathida uba kiyana widihatama e manussaya hodai man anith dennawath dannawa krenna ona deyak tynawa nam kiyanna
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හයිවේ එන්ට්‍රන්ස් එකට හැරෙන තැන නේ ට්‍රයල් පෙන්නන්නේ. මාත් ඔතනින් තමා පෙන්නුවේ(කෙල්ල ගිය ලර්නස් එක නෙමේ) මාත් සෙරප්පු දාන් 8 ගැහුවේ. ඔතනට එක්සමිනර්ලා 3ක් බහිනවා දන්න තරමින්. පැට්‍රොල් එකෙන් බහින නාකියයි තව නාකිමත් නැති එකයි තරුණ රැවුල් කට් කාරයයි. රැවුල් කට් කාරයා සැරයි. කෙල්ලට සෙට් උනේ ඌ ද දන්නේ නෑ. උ එකෙක්ව ෆේල් කරා 8 ගහද්දි තනි ඇගිල්ලෙන් බ්රේක් අල්ලලා. අපිට සෙට් උනේ නාකියා. ඌ ශේප්. රැවුලා අපි ට්‍රයල් පෙන්නපු දවසේ අපු තරංගා ලනස් එකේ 8 ගහපු උන් ඔක්කොම ෆේල් කරලා. තරංගා කාරයා කුට්ටිය දීලා නැතුව ඇති. :lol:

    ඔබතුමා නම්ගම් දන්නේ නෑ වගේ.
    උපුල් මහත්තයා තමා සැර.
    ඔය මනුස්සයා හම්බානෙක ෆේල් කරනවත් එක්ක.
    නාකියා කියන්නැත්තෙ කෝදාගොඩ මහත්තයට වෙන්ටෑ.
    හරිම හොඳයි ගොඩක් චාන්ස් දෙනවා ඉතින් ඔක්කොම අය උදේට දුවන්නේ මෙයාව අල්ලගන්න තමන්ගේ ට්‍රයල් එක පෙන්නද්දි.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    කෙල්ලව බලන්නේ නැතුව මුකුත් කියන්න අමාරුයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කෙල්ලව බලන්නේ නැතුව මුකුත් කියන්න අමාරුයි නෙමේ බැහැ
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    vena lerners ekakata palayan. Kisi aulak na. habayi siddiya kiyapan. E kellage ID card number eka register vela tiyaava. bari velavath aluthenma lerners ekak haraha yanna giyoth Horata License 2k hadaganna haduva kiyaa ID eka reject karayi. ethakota e kellata polici yanath veyi.