ඔහේ ඇතිනේ බන් DMT/RMV ඔෆිස් එකක්? ඒ කිව්වේ කෙල්ල ට්රයල් දෙන්න කලින් එක්ක ගිහින් උප්පැන්නේ කොපියක් එහෙම ගන්න තැන? එතෙන්ට ගිහිං ඔය කොලේ දීල ආයේ ට්රයල් පෙන්නන්න දිනයක් ඉල්ලගන්න පුළුවන්, එදාට වාහනේ ලර්නර්ස් ඉන්ෂුවරන්ස් දාල අරං ගිහින් සෙරෙප්පු ගලෝල ට්රයල් පෙන්නන්න
lernas pakayo ona ne ne ethakota
lernas ekakin nethuwa traiyal gannakota api examiner wa ekka enna onada ban , nethnam in thaenk kiyanawada trayal pennanna yanna ona



