ලයිසන් එක හදා ගත්තා.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා
     
    Saharan

    Junior member
  • Apr 25, 2026
    23
    57
    13

    අලුතෙන් මෙඩිකල් ගන්නත් උනාද බන්? හොරෙන් මෙඩිකල් එකක් ගන්න විදිහක් නැද්ද? නැත්නම් මෙඩිකල් නැතුව හොරෙන් කාඩ් එකක් ගන්නත් පුලුවන්ද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,920
    2,194
    113
    Birmingham
    කාඩ් එකම 9ට පාඩුවක් නෑ
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා

    මගේ බයිසිකල් 2028
    සැහැල්ලු වාහන 2027

    Expire වෙන්නේ. මේ Gap එක කවදාවත් හදන්න බැරිද, Same Year Expire වෙන්න. :( තියෙන වැඩත් එක්ක ඕක බල බල ඉන්නත් බැහැ.