ලයිසන් එක හදා ගත්තා.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා
     
    Saharan

    Junior member
  • Apr 25, 2026
    23
    59
    13

    අලුතෙන් මෙඩිකල් ගන්නත් උනාද බන්? හොරෙන් මෙඩිකල් එකක් ගන්න විදිහක් නැද්ද? නැත්නම් මෙඩිකල් නැතුව හොරෙන් කාඩ් එකක් ගන්නත් පුලුවන්ද?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,208
    113
    Birmingham
    කාඩ් එකම 9ට පාඩුවක් නෑ
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා

    මගේ බයිසිකල් 2028
    සැහැල්ලු වාහන 2027

    Expire වෙන්නේ. මේ Gap එක කවදාවත් හදන්න බැරිද, Same Year Expire වෙන්න. :( තියෙන වැඩත් එක්ක ඕක බල බල ඉන්නත් බැහැ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    dan meke inna CID un tika oka track karala umbe news eka nisa eka evidance ekak karahgena...umbawa hoyai CCTV dala...aluth ekekwa allai on site investigation waladi... 🙄
    Eka nam aththa, mun hithan inne jeppo avata passe okkoma venas una,dan mekea swisterland vage kiyala.

    එකනේ හුකන්නෝ මම කිව්වේ මුලින්ම ගානක් දීල වැඩේ කරගනින් කියල.
    මන් එහෙම හිතාගෙන ගියෙ නැ, වැඩෙ සෙට් උනා.
    ------ Post added on Aug 11, 2026 at 4:58 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,877
    113
    මන් එහෙම හිතාගෙන ගියෙ නැ, වැඩෙ සෙට් උනා.
    රට ඉඳල ආවනම් ඔය හුත්තවල් වලට කාලය නාස්ති කරන්න එපා. සල්ලි දීල වැඩේ කරව ගනින්. මේකේ කෙකර ගහ ගහ හිටියට මමත් ඉන්නේ තෝ ඉන්න කිට්ටුව රටක තමයි, එකයි පොඩි පොඩි උපදෙස් දෙන්නේ හරියටම හරියන. පණ්ඩිත උනාම තොපි අහන්නේ නෑ . අන්තිමට එක තමයි ලේසිම විදිය.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    රට ඉඳල ආවනම් ඔය හුත්තවල් වලට කාලය නාස්ති කරන්න එපා. සල්ලි දීල වැඩේ කරව ගනින්. මේකේ කෙකර ගහ ගහ හිටියට මමත් ඉන්නේ තෝ ඉන්න කිට්ටුව රටක තමයි, එකයි පොඩි පොඩි උපදෙස් දෙන්නේ හරියටම හරියන. පණ්ඩිත උනාම තොපි අහන්නේ නෑ . අන්තිමට එක තමයි ලේසිම විදිය.
    ඒක තමයි කාලය තමයි වැදගත්. නිවාඩුවට ආවෙ ගවර්මන්ට් ඔෆිස් ගානෙ ලගින්න නෙමෙනෙ. එක්කො උන්ගෙන් වැඩිපුර අරගෙන සුපිරි සර්විස් එකක් දෙන්න ඔන පැයකින් වගෙ ඔක්කොම කරගන්න. 50000 ගත්තත් අවුලක් නැ
     
    • Like
    Reactions: peakySwifter

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,877
    113
    ඒක තමයි කාලය තමයි වැදගත්. නිවාඩුවට ආවෙ ගවර්මන්ට් ඔෆිස් ගානෙ ලගින්න නෙමෙනෙ. එක්කො උන්ගෙන් වැඩිපුර අරගෙන සුපිරි සර්විස් එකක් දෙන්න ඔන පැයකින් වගෙ ඔක්කොම කරගන්න. 50000 ගත්තත් අවුලක් නැ
    අනිත් දවසේ හුත්තෝ මට PM එකක් දාල අහගනින් මොනවා හරි ඉක්මනටම කරගන්න ඕනේ නම්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,224
    2,022
    113
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා
    වේරහැරද?
     
    • Like
    Reactions: peakySwifter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා
    මේකයි මම කියන්නේ දූශණය නතර කරොත් මේ රට වැටෙනවා කියලා 💪