ලයිසන් එක හදා ගත්තා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මන් ගියෙ ඇපොයිමන්ට් මුකුත් නැතුව 12 විතර.
    එතන ඉන්න සික්කෙක් අල්ලලා වැඩෙ කරගත්තා. 3 වෙනකොට එලියට ආවා. කාර්ඩ් එකට 9000. 5000 ක සන්තෝසමක් එක්ක. ඒක කකට්ටිය අතර බෙදිලා යන එකක්. අවුලක් නැ ඉතින්. හිතුවට වඩ ඉක්ම්නට කරගන්න පුලුවන් උනා. උදව් කරපු සෙට් එකටම ස්තුතිය.

    ( අද මන් එතන දැක්ක දේවල් එක්ක අන්දයෙක් බීරෙක්ට උනත් වැඩෙ කරගන්න පුලුවන්, ගනන් ටිකක් සැරයි වැඩෙ බරපතල නම්)
    ඇතුලෙ උන් අල්ලන්න යන්න එපා. උබ යන ඩිපාර්ට්මන්ට් එකෙ සික්කව අල්ලපන් ශේප් එකෙ. උන් ඇතුලෙන් කනෙක්ට් වෙලා ඉන්නෙ. ගාන හැමො අතරම බෙදිලා යනවා
    Clean Srilanka mekada anura?
     
    • Like
    Reactions: Jim_Moriarty

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,050
    113
    Galaha
    බොහොම හොඳයි ගල් අපතයා මේක තව ලංකාදීප පත්තරෙත් දාපන්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,107
    14,181
    113
    මේකයි මම කියන්නේ දූශණය නතර කරොත් මේ රට වැටෙනවා කියලා 💪
    දූශනය නතර කරන්න නම් කල් යනවා.

    බොහොම හොඳයි ගල් අපතයා මේක තව ලංකාදීප පත්තරෙත් දාපන්.
    උබෙ අම්මට කිව්වා. පත්තරෙ දැම්මා වගෙ පොන්නයො
    ------ Post added on Aug 12, 2026 at 8:16 AM

    uba appointment dala giyanam oita wada ikmanata karaganna berida?
    මට කමක් නැ බන්.මෙකට 20000 දීල හරි මට ඔන වැඩෙ උනා නම් එච්චරයි
    ------ Post added on Aug 12, 2026 at 8:17 AM

    mama 6000 deela gathe. ubawa rawattla. mama werahara giyeth na. learners ekata salli dunne. pora hawasa gedrata aran awill call ekak dunna. wade wunata passe salli dunne
    මන් බන් දවල් 12 ගිහින් 3 අවා. මට අවුලක් නැ. මට මේක මීට වඩා දීලා හරි කරගන්න පුලුවන් නම් කරගන්නවා බන්....
    ------ Post added on Aug 12, 2026 at 8:19 AM