They'll use to be blackmail and get bribeමේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
ඕක තමයි අන්තිමට වෙන්නේ මචන්They'll use to be blackmail and get bribe


Wadak na bn katha karalaඕක තමයි අන්තිමට වෙන්නේ මචන්![]()

ලයිසන් වලට ලකුණු ප්‍රමාණයක් ලබා දීලා, වැරදි කරන කොට ලකුණු අඩු කරලා, ලකුණු ඉවර උනාම ලයිසන් කැන්සල් වෙන ක්‍රමය (demerit points) බොහොම සංකීර්ණයි. ඒක සාධාරණව, නීත්‍යානුකුලව සිදු කිරීමේ හැකියාව ලංකාවට නැති බව නම් පැහැදිලියි.මේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
මේක ඇත්ත පොලිස් මාමිලාගේ මඩිය තරවිමට තියන අවස්තාව තමයි වැඩිලයිසන් වලට ලකුණු ප්‍රමාණයක් ලබා දීලා, වැරදි කරන කොට ලකුණු අඩු කරලා, ලකුණු ඉවර උනාම ලයිසන් කැන්සල් වෙන ක්‍රමය (demerit points) බොහොම සංකීර්ණයි. ඒක සාධාරණව, නීත්‍යානුකුලව සිදු කිරීමේ හැකියාව ලංකාවට නැති බව නම් පැහැදිලියි.
දැන් අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ (1969 සිට) ඕස්ට්‍රේලියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ උනාට රටේ තියන නීති වලින්, වැඩියෙන්ම අවභාවිතා වෙන නීතිය (ඒ කියන්නේ නීතියෙන් රිංගා යාමේ හැකියාව තියෙන්නේ ) මේක වෙන්න පුළුවන්.
ඔව්, ලකුණු ඔක්කොම ඉවරවෙලා, ලයිසන් කැන්සල් වෙන තත්ත්වෙක ඉන්න කෙනෙකුගෙන් ලොකු ගානක් කඩා ගන්න පුළුවනි.මේක ඇත්ත පොලිස් මාමිලාගේ මඩිය තරවිමට තියන අවස්තාව තමයි වැඩි
Auruddakata cancel karawagena, ayeth driving school yannath onada? Lolපනින වදුරොන්ට ඉනිමං සෙට් කරල දෙන වැඩමයි බන් රජයෙ පුහුල්දෝසි පොන්නයො පටන් ගන්නෙම...දැන් පොලිස් කාක්කොන්ට හැමදාම නත්තල් වගේ තමයි.. ලකුනු අච්චරයි මෙච්චරයි කියල අපිව බ්ලැක්මේල් කරව කරව අපෙන් දත පන්නන්න පටන් ගනියි පකිස් පොන්නයො ටික..
සෙඩ් එකේ එකාට පෙන්නල QR එක මාක් කරවගෙන, පොලීසිය උන්ට කියල ලයිසන් එක මාක් කරවගෙන, ලයිසන් එකත් අවුරුද්දකට කැන්සල් කරවගත්තහම
View attachment 193332
Waradi karama witharak allana police yakne apata thiyenne... Neda? lolඉතින් බන් වැරදි නොකර පාරේ ගියාම ඉවරයිනේ බොරුවට ඇල්ලුවොත් dashcam එකත් එක්ක ගිහින් නඩු කියපන්![]()