ලයිසන් ගන්න යන්නෙ (මෙඩිකල් ගැන ප්‍රශ්නයක්)

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    මචන් මගෙ ඇස් දුර පෙන්නෑ එ කියන්නෙ බයික් එකක් අරන් යද්දි ඉස්සරහා එද්දි වහාන පෙන්නෑ නෙමේ නමුත් අර පරික්ශනයෙ දෙන අකුරු පෙන්නෑ කියලා විශ්වාසයි ඒත් මට බැරිද මුලින් කන්නාඩි නොදා පරික්ශනය සමත්වෙන්න පුලුවන්ද බලලා හරි ගියෙ නැත්නම් එවෙලෙ කන්නාඩි දලා පරික්ශනයෙන් සමත්වෙන්න * මම අහාන්නෙ මට මුලින් කන්නාඩි නොදා එ වෙලාවෙ අර ඇස් පෙනොද බලලා පෙන්නෙ නැත්නම් එ වෙලාවෙම කන්නාඩි දලා සමත්වෙන්න
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    Ai itin ehema karanne purpose eka?
    මම කැමති නැ කන්නාඩි දාන් වහාන එලවන්න මට ඒක අපාහසුයි මට දැනගන්න ඔනෙ මට අර කියන අකුරු පෙනෝද නැද්ද කියලා බැරි වෙලාවත් පෙනුනොත් කන්නාඩි දලා සමත්වෙන එක අපරාදයක් නෙ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    පුළුවන් බං... උබ මෙඩිකල් එකට පලයන්... මමත් ඊයේ අලුත් කර... එතකොට කට්ටිය ඇවිත් හිටියා සමහරුන්ට පෙනුන් නෑ... එතකොට කන්නාඩි හදාගෙන ආයේ එන්න කියනවා...ඒ නිසා අව්ලක් නෑ... මගේ එක ඇහැක් පෙණුන් නෑ බං... ඉස්සෙල්ලම පෙන ඇහෙන් බැලුවේ.... ඒක මතක තියාගෙන කීවා... අනිත් එකෙන් බලද්දී... අව්ලක් උනේ නෑ....
     
    • Like
    Reactions: Inigo Montoya

    මේ ඔවා වෙනස් වෙනවා නේද පාඩම් කරන් හරි යන්න තිබ්බා මට ඕක නොපෙනුනත් ඉදිරියට එන වහාන පිටිපස්සෙ එවා එහෙම පෙනො
     
    • Like
    Reactions: Martian Professor

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    449
    303
    63
    පුලුවන් කන්නාඩිය නොදා ඉන්න ඉස්සෙල්ලම. බැරි වුනොත් කියන්න කන්නාඩිය දාගන්න බැරි වුනා කියල ආපහු පටන් ගන්න
     
    • Like
    Reactions: clumsyhulk

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    මේ ඔවා වෙනස් වෙනවා නේද පාඩම් කරන් හරි යන්න තිබ්බා මට ඕක නොපෙනුනත් ඉදිරියට එන වහාන පිටිපස්සෙ එවා එහෙම පෙනො
    Ethenata gihin normal balahan.. penune neththan aye kannadi dekak hadagena enna kiyanava
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    Ethenata gihin normal balahan.. penune neththan aye kannadi dekak hadagena enna kiyanava
    එ බන් අපි ට්‍රැයල් එක එහෙම කන්නාඩි දාන්න ඕන නේද ඔතන කන්නාඩි ඕන උනොත් මගෙ කන්නාඩිය😂 ලිස්සනවා බන් දාන් ඉද්දිත් එපා වෙනවා අමුතුයි වගෙ මම ගෙදරට දාන්නෙම නැ
     
    • Wow
    Reactions: Martian Professor

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් මගෙ ඇස් දුර පෙන්නෑ එ කියන්නෙ බයික් එකක් අරන් යද්දි ඉස්සරහා එද්දි වහාන පෙන්නෑ නෙමේ නමුත් අර පරික්ශනයෙ දෙන අකුරු පෙන්නෑ කියලා විශ්වාසයි ඒත් මට බැරිද මුලින් කන්නාඩි නොදා පරික්ශනය සමත්වෙන්න පුලුවන්ද බලලා හරි ගියෙ නැත්නම් එවෙලෙ කන්නාඩි දලා පරික්ශනයෙන් සමත්වෙන්න * මම අහාන්නෙ මට මුලින් කන්නාඩි නොදා එ වෙලාවෙ අර ඇස් පෙනොද බලලා පෙන්නෙ නැත්නම් එ වෙලාවෙම කන්නාඩි දලා සමත්වෙන්න
    ඉස්සරලා කන්නාඩි කඩේකට ගිහින් බලන්න ඇස් පේනවා මදි ද කියලා. කන්නාඩි කඩ වල තියන බෝර්ඩ් එකෙන් යට ඉදන් දෙවැනි එක තමා බොහෝවිට ලයිෂන් ගන්න තැන පලවෙනි රෝ එකේ එන්නේ...

    අර කලින් කියලා තියනවා වගේ එක පාරක් පෙන්නලා ෆේල් නම් ආයේ 1500 ගෙවන්නේ නැතිව 100 දාලා බුකින් එකක් දාලා වෙන දවසක් මෙඩිකල් එකට ඉන්න පුළුවන් නවත්තපු තැනින්. එතකොට කන්නාඩියක් දාලා පෙන්නලා පාස් වෙන්න තියෙන්නේ

    මොක උනත් ඇස් පේනවා මදි නම් කන්නාඩි දෙකක් ගන්න. මොකද දුර තියන වස්තුවක චලාන වේගය වගේ ඒවා සම්බන්ඳ තීරණ ඇස් පෙනීම මත තීරණය වෙන්නේ. එතකොට නිවැරදිව පෙන්නේ නැති නම් තීරණ පරක්කුයි. එක අනතුරකට අත වැනීමක්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    එ තව දෙයක් බන් අපි එතනට ගියාම කන්නාඩි දාගෙන එතනින් පස්සෙ ඉතුරු හැමදේම කන්නාඩි දාගෙන නේද කරන්න ඕන ට්‍රැයල්
    පුලුවන් කන්නාඩිය නොදා ඉන්න ඉස්සෙල්ලම. බැරි වුනොත් කියන්න කන්නාඩිය දාගන්න බැරි වුනා කියල ආපහු පටන් ගන්න
    මමටම් එහෙම ප්‍රශ්නයක් නැ🥲 දුරට බොද වෙනවා එ කියන්නෙ ලොකු දුරක් නම් තමා සමන්‍ය මනුස්සයෙක්ට පේන වගේ තමා අර වගෙ කුඩා දේවාල් පෙන්නැ ඔය බොර්ඩ් එකෙ කොතනට වෙනකන් අහනවද
    ස්සරලා කන්නාඩි කඩේකට ගිහින් බලන්න ඇස් පේනවා මදි ද කියලා. කන්නාඩි කඩ වල තියන බෝර්ඩ් එකෙන් යට ඉදන් දෙවැනි එක තමා බොහෝවිට ලයිෂන් ගන්න තැන පලවෙනි රෝ එකේ එන්නේ...

    අර කලින් කියලා තියනවා වගේ එක පාරක් පෙන්නලා ෆේල් නම් ආයේ 1500 ගෙවන්නේ නැතිව 100 දාලා බුකින් එකක් දාලා වෙන දවසක් මෙඩිකල් එකට ඉන්න පුළුවන් නවත්තපු තැනින්. එතකොට කන්නාඩියක් දාලා පෙන්නලා පාස් වෙන්න තියෙන්නේ

    මොක උනත් ඇස් පේනවා මදි නම් කන්නාඩි දෙකක් ගන්න. මොකද දුර තියන වස්තුවක චලාන වේගය වගේ ඒවා සම්බන්ඳ තීරණ ඇස් පෙනීම මත තීරණය වෙන්නේ. එතකොට නිවැරදිව පෙන්නේ නැති නම් තීරණ පරක්කුයි. එක අනතුරකට අත වැනීමක්
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    මචන් මගෙ ඇස් දුර පෙන්නෑ එ කියන්නෙ බයික් එකක් අරන් යද්දි ඉස්සරහා එද්දි වහාන පෙන්නෑ නෙමේ නමුත් අර පරික්ශනයෙ දෙන අකුරු පෙන්නෑ කියලා විශ්වාසයි ඒත් මට බැරිද මුලින් කන්නාඩි නොදා පරික්ශනය සමත්වෙන්න පුලුවන්ද බලලා හරි ගියෙ නැත්නම් එවෙලෙ කන්නාඩි දලා පරික්ශනයෙන් සමත්වෙන්න * මම අහාන්නෙ මට මුලින් කන්නාඩි නොදා එ වෙලාවෙ අර ඇස් පෙනොද බලලා පෙන්නෙ නැත්නම් එ වෙලාවෙම කන්නාඩි දලා සමත්වෙන්න

    itin ai utto kannnadi deka dala kelinma oka karapanko ethana drama ekak wenne nethuwa
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    මොක උනත් ඇස් පේනවා මදි නම් කන්නාඩි දෙකක් ගන්න. මොකද දුර තියන වස්තුවක චලාන වේගය වගේ ඒවා සම්බන්ඳ තීරණ ඇස් පෙනීම මත තීරණය වෙන්නේ. එතකොට නිවැරදිව පෙන්නේ නැති නම් තීරණ පරක්කුයි. එක අනතුරකට අත වැනීමක්
    Meka aththa bn
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    එ තව දෙයක් බන් අපි එතනට ගියාම කන්නාඩි දාගෙන එතනින් පස්සෙ ඉතුරු හැමදේම කන්නාඩි දාගෙන නේද කරන්න ඕන ට්‍රැයල්

    මමටම් එහෙම ප්‍රශ්නයක් නැ🥲 දුරට බොද වෙනවා එ කියන්නෙ ලොකු දුරක් නම් තමා සමන්‍ය මනුස්සයෙක්ට පේන වගේ තමා අර වගෙ කුඩා දේවාල් පෙන්නැ ඔය බොර්ඩ් එකෙ කොතනට වෙනකන් අහනවද
    අන්තිම පේලිය නිවැරදිව කියවන කට්ටියට ආයේ වෙන ඒවා කියවන්න කියන්නේ නෑ බොහෝ විට.

    කන්නාඩි මාර්ක් එක ලයිෂන් එකේ දැම්මොත් ඩ්‍රයිව් කරන හැමවෙලාවෙම දාගෙන ඉන්න ඕනා. ලනර්ස් ද නැද්ද කියලා අදාල නෑ
    මට කන්නාඩි දාගෙන අපහාසු තාවයක් එනවා බ්‍රෝ අනෙ මන්දා
    අපහසුතාව ඕනෑම කෙනෙක්ට තියනවා. ඒ කන්නාඩි ගන්න අලුත.
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක්ටත් කණ්ණාඩියේ ප්රේස්ක්‍රිප්සන් එක වෙනස් උනාම තියනවා... පුරුදු වෙනකන්. ඒ කියන්නේ අවුරුදු 2-3 සැරයක් ඕක දවස් කීපයක් තියෙන්න පුළුවන්
    වෙන්න ඕනා තමන් කරදරයක් නොවී වගේම තමන් නිසා අනුන්ටත් කරදරයක් නොවී පාරේ යනඑක
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    එ බන් අපි ට්‍රැයල් එක එහෙම කන්නාඩි දාන්න ඕන නේද ඔතන කන්නාඩි ඕන උනොත් මගෙ කන්නාඩිය😂 ලිස්සනවා බන් දාන් ඉද්දිත් එපා වෙනවා අමුතුයි වගෙ මම ගෙදරට දාන්නෙම නැ
    ou bn... licence eka eddi licence eketh podi kannaddi dekaka icon ekk daala ewanne...
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    අන්තිම පේලිය කියවන කට්ටියට ආයේ වෙන ඒවා කියවන්න කියන්නේ නෑ බොහෝ විට.

    කන්නාඩි මාර්ක් එක ලයිෂන් එකේ දැම්මොත් ඩ්‍රයිව් කරන හැමවෙලාවෙම දාගෙන ඉන්න ඕනා. ලනර්ස් ද නැද්ද කියලා අදාල නෑ

    අපහසුතාව ඕනෑම කෙනෙක්ට තියනවා. ඒ කන්නාඩි ගන්න අලුත.
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක්ටත් කණ්ණාඩියේ ප්රේස්ක්‍රිප්සන් එක වෙනස් උනාම තියනවා... පුරුදු වෙනකන්. ඒ කියන්නේ අවුරුදු 2-3 සැරයක් ඕක දවස් කීපයක් තියෙන්න පුළුවන්
    වෙන්න ඕනා තමන් කරදරයක් නොවී වගේම තමන් නිසා අනුන්ටත් කරදරයක් නොවී පාරේ යනඑක
    හරි♥

    අන්තිම පේලිය නිවැරදිව කියවන කට්ටියට ආයේ වෙන ඒවා කියවන්න කියන්නේ නෑ බොහෝ විට.

    කන්නාඩි මාර්ක් එක ලයිෂන් එකේ දැම්මොත් ඩ්‍රයිව් කරන හැමවෙලාවෙම දාගෙන ඉන්න ඕනා. ලනර්ස් ද නැද්ද කියලා අදාල නෑ

    අපහසුතාව ඕනෑම කෙනෙක්ට තියනවා. ඒ කන්නාඩි ගන්න අලුත.
    කන්නාඩි පාවිච්චි කරන කෙනෙක්ටත් කණ්ණාඩියේ ප්රේස්ක්‍රිප්සන් එක වෙනස් උනාම තියනවා... පුරුදු වෙනකන්. ඒ කියන්නේ අවුරුදු 2-3 සැරයක් ඕක දවස් කීපයක් තියෙන්න පුළුවන්
    වෙන්න ඕනා තමන් කරදරයක් නොවී වගේම තමන් නිසා අනුන්ටත් කරදරයක් නොවී පාරේ යනඑක
    අන්තිම එක කියවන්න නම් කොහොමත්🥲 බැ
    ------ Post added on Jan 28, 2026 at 9:30 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    puluwan mulin glasses noda balannada ahapan ethana inna eka hoda nam awlak ne. samahara http innawa oya kannadi gatta nam eva danna ona kiai