සිංහල දරුවනේ මගේ ලයිසොන් එක එක්ස්පයර් උනා ජනවාරි මැද , :-( :-( :-( පුළුවන් ඉක්මනට ගිහින් මෙඩිකල් ගත්තත් DMT දවස හම්බුනේ පෙබරවාරි අන්තිම වගේ. මේ දවස් වල බයික් / වාහන එලෙව්වොත් දඩගහයි ද ? මේවගේ අවස්ථා වල මොකුත් සහන දීලා නැද්ද ?