ලයිසන් ප්රෝබ්ස්

Let Me Go

Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    සිංහල දරුවනේ මගේ ලයිසොන් එක එක්ස්පයර් උනා ජනවාරි මැද , :-( :-( :-(



    පුළුවන් ඉක්මනට ගිහින් මෙඩිකල් ගත්තත් DMT දවස හම්බුනේ පෙබරවාරි අන්තිම වගේ. මේ දවස් වල බයික් / වාහන එලෙව්වොත් දඩගහයි ද ? මේවගේ අවස්ථා වල මොකුත් සහන දීලා නැද්ද ?
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adee machan mageth expire wenawa me mase 9n.. habai rempory licens eka mata thiyenne thaaaama...
    giya aurudde septembr wala licens gaththe..
    call karanna onada ban >