ලයිසන් පිස්තෝලයක්
මචන් මගේ යාලුවෙකුට ලයිසන් පිස්තෝලයක් ගන්න උවමනා වෙලා මගෙන් ඇහැව්වා ඒ ගැන
මට මතක උනේ elakiri යාලුවෝ ටික.
මචන් ලයිසන් පිස්තෝලයක් ගන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?
නීතිමය තත්වය මොකක්ද?
කොහෙද ගන්න තියෙන්නේ?
කීයක් විතට වෙනවද ?
දාන්න කවුරුහරි දන්නවනං උදව් කරපන්!

) .. ex : Finance organizations , Money lenders (official type) or Jewelry / Precious stones / Diamond merchants.