අද මම මගේ ලයිසන් එක අරන් බැලුවා. මචංලා c1 , D class වාහන පදින්න පුලුවන් ලු. මචංලා c1 (dual purpose) කියන්නේ මොනාද බං? අනික ඉස්සරහයින් දාලා තියෙන class 3,2,1 වගෙන් කියවෙන්නේ මොනාද මචංලා.