ලලිත්+අනුෂ_හිරේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලලිත්+අනුෂ_හිරේ

    ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති

    download (2).jpg

    පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ පැවැත්වූ නඩු විභායකින් අද (07) වරදකරුවන් බවට පත් කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට ට මේ වන විට දඬුවම් නියම කර තිබෙනවා.

    ඒ අනුව වරදකරුවන් දෙදෙනාට වසර 03 බැගින් සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 10 බැගින් දඩ නියම කර තිබෙනවා.

    ඉකුත් ජනාධිපතිවර සමයේදී එක් අපේක්‍ෂකයෙකුට වාසි වන පරිදි සිල්රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් සාපරාධි පරිහණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

    විත්ති පාර්ශ්වය නඩුවේදී ප‍්‍රකාශ කළේ අදාළ මුදල් ජනාධිපති වැය ශීර්ෂයෙන් ලබාගැනීමට මුලින් අපේක්‍ෂා කෙරුණත් එහි මුදල් නොමැතිවීම නිසා අදාළ මුදල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගිණුමෙන් ලබාගත් බවයි.

    නමුත් ඒ සඳහා විධිමත් පටිපාටීන් අනුගමනය කර නැතැයි නඩුවේදී පෙනී ගිය බව විනිසුරුවරයා පැවසුවා.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුණුවලටද මෙලෙස සිල්රෙදි බෙදාදීම නොගැලපෙන්නක් බවයි විනිසුරුවරයා කියාසිටියේ.

    ලංකාදීප
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැහැ
    මීට පතිවත කෙලසුන ගොං බයියෙක්
    :no::no::no:
     
    • Like
    Reactions: djjaya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    දැන් ප්‍රේසර් , කොලොස්ටරෝල් , දියවැඩියා, ආදී රෝග හැදිලා බන්ධනාගාර රෝහලෙ සැප සේ වාසය කරයි. අනුබල දුන්නු ප්‍රභූ මාධ්‍ය සංදර්ශණ තිය තියා බලන්න එයි. ඒක තමයි බරපතල වැඩ සහිත දඩුවම.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    දැන් ප්‍රේසර් , කොලොස්ටරෝල් , දියවැඩියා, ආදී රෝග හැදිලා බන්ධනාගාර රෝහලෙ සැප සේ වාසය කරයි. අනුබල දුන්නු ප්‍රභූ මාධ්‍ය සංදර්ශණ තිය තියා බලන්න එයි. ඒක තමයි බරපතල වැඩ සහිත දඩුවම.

    :rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැන් ප්‍රේසර් , කොලොස්ටරෝල් , දියවැඩියා, ආදී රෝග හැදිලා බන්ධනාගාර රෝහලෙ සැප සේ වාසය කරයි. අනුබල දුන්නු ප්‍රභූ මාධ්‍ය සංදර්ශණ තිය තියා බලන්න එයි. ඒක තමයි බරපතල වැඩ සහිත දඩුවම.
    :yes::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ප්‍රේසර් , කොලොස්ටරෝල් , දියවැඩියා, ආදී රෝග හැදිලා බන්ධනාගාර රෝහලෙ සැප සේ වාසය කරයි. අනුබල දුන්නු ප්‍රභූ මාධ්‍ය සංදර්ශණ තිය තියා බලන්න එයි. ඒක තමයි බරපතල වැඩ සහිත දඩුවම.

    :baffled::P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් ප්‍රේසර් , කොලොස්ටරෝල් , දියවැඩියා, ආදී රෝග හැදිලා බන්ධනාගාර රෝහලෙ සැප සේ වාසය කරයි. අනුබල දුන්නු ප්‍රභූ මාධ්‍ය සංදර්ශණ තිය තියා බලන්න එයි. ඒක තමයි බරපතල වැඩ සහිත දඩුවම.

    ඇයි බන්ධනාගාර බස් එකට නගින්න කලින් මාංචු දාපු අත්දෙක උස්සල ආයිබෝං කියල, බස් එකට නැගල දැල් අස්සෙන් ටටා කියන ආකාරයත් අපිට දැකගන්න පුලුවන් වෙයි නිව්ස් වලින්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි ඔය අල්ලලා තියෙන්නේ ලොකුම හොරකම.. බලන්නකෝ අපේ අගමැති තුමාටයි රවී මහත්තයටයි ලුනු බිකක් හොරකම් කලාටනේ පතුරු යැව්වේ.. :angry: