මේකයි මචං උබ කෙලින්ම කෙල්ලග්න් අහපන් එය උබට් අදරේද නැද්ද කියල කෙලින් උත්තරයක් දෙන්න කියපන්... උබ අහපන් ් ඒය කියනවනම් වෙන කෙනෙක් ලගට් යන්නත් එපා කියල අනික එයාව අතාරින්නත් එපා කියල එත් අයි ආදරේද කියල අහපුවම මුකුත නොකිය ඉන්නේ කියල . මොකක්ද එකේ තේරුම කියල කෙලින් අහපන් අඩන්න නෙමේ කෙලින් උත්තරයක් දෙන්න කියපන් නැත්නම් මේ ඔක්කොම නවත්තල දමු කියපන්

