ලව් එක 18++ හෙල්ප්

enthral

Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මචන්ලා මම අද මගේ ලව් එක නැවැත්තුවා..!!!සැහෙන කාලයක් ඉවසුව මේක...මගේ කෙල්ල මට ආදරෙයි..නමුත් සැකය කියන දේ එක්ක...මම සැහෙන අවස්ථාවන් දුන්න හදාගන්න.පුළුවන් තරම් පැහැදිලි කර... මම ඒකිට නරක දේවල් කරලා නැහැ කිස් නම් කරලා තියෙනවා..බීච් එක්කන් ගිහින් තියෙනවා අවුරුදු තුනක් ලව් කර..රුම් එකට වත් කොහෙවත් එහෙම එක්කන් ගිහින් නැහැ..
    එකී කියනවා එකී පාඩම් කරන්න පුළුවන් මම ෆේස්බුක් නොයා ඉන්නවා නම් ලු..තව දවසක් මගේ හොදම යාලුවෙක්ගෙ වෙදිමකට ගිහින් අපි යාලුවෝ සෙට් එක පොටෝ ගැහුවා..මම කෙල්ලෙක්ගෙ පැත්තට බර වැඩි වගේ කියල රණ්ඩුවක් දාගත්තා..!!
    දැන් අවුරුද්දකට විතර කලින් තව වෙඩින් එකකට ගියා එකේ මගේ යාළුවා කෙල්ල..!!ඒකිගේ යාලුවෝ මම දන්නවා හය දෙනෙක් විතර් හිටියේ..දන්නේ නැති කීප දෙනෙකුත් හිට්යා..මම උන් එක්ක සෙල්ෆියක් ගැහුවා කෙල්ලෙක්ගෙ කීමට..මම උස හින්ද..අනික යාළුකමට..ඒ කෙල්ලෙක්ගෙ ෆෝන් එකකින්..එකී එක ෆෙස්බුකියේ දාල මේක දැකල මම කෙල්ලෝ වට කරන ඉන්නවා එහෙම රණ්ඩුවක් දැම්ම..මම නරක අදහසකින් කරේ නැහැ එක..එපාර එතන හිටපු කෙල්ලෙක් ෆේස්බුක් රික් කකුත් දාල මමadd කරා..මම ඕක ඔච්චර හිතුවේ නැහැ..මගේ කෙල්ල මේකත් සම්බන්ද කරන මම එකී එක්ක සෙට් වෙන්න වගේ හිතල කතාවක් හදන රණ්ඩුවක් දාගන්න අව..මට කේන්ති දුකයි මචන්.මගේ හිතේ වත් නැති දෙයක් නේ..මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී..!!!මම අද තීරණය කරා මේක නවත්තන්න..!!මගේ ප්‍රේසර් එක වැඩි වෙනවා විතරයි..අනිත් එක මගේ ඔෆිස් නම්බර් එක පවා දන්නවා..මෙකි එකට කෝල් කරනවලු...මම මෙහෙම කරා කියනවලු ඔෆිස් එකේ උන්ට..මම මේ කල්පනා කරන්නේ මෙහෙම කෙල්ලෙක් මම ඖව්රුදු 3කත්ව්ථ ලං කරගත්තේ කියල..!!
    ආදරේ උනාම මෙහෙමද බන් හිතේ සැකේ අව්සිස්වාසේ වැඩක් නැහැනේ..එකිනෙකාගේ නිදහස තියෙන්න ඕනේ.!!තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..
    මම මේක නවත්තන හිතුව..එකී හැදෙන්නේ නැහැ..ආකල්ප වෙනස් කරන්න බැහැ..!!
     
    • Like
    Reactions: sanu2000

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    hikz :lol:
    uba pita yai kiyala bayata thama oya...
    naththn ganige waraddak nane bn....

    kellata pahadili karala deepan itn :D
    oka nawaththana eka moda wadak oya hethuwakata....

    පැහැදිලි කරලා දුන්නට පිළිගන්නේ නැහැ.. කෝල් එකක් වෙටින් උනාම කවුද කියන්න ඕනේ..!!
    ඔක්කොම අහනව.!!
    අවුර්ද්දකට කලින් විතර ෆොටෝ කෙස් එක උනේ තාම ඒ ගැන කියවනවා.!!!ඒ කෙල්ලෙක් එකක් යාලු නම් ඔහොම ෆොටෝ ගහනවද අහනව..ඕව තමයි..!!!
     
    • Like
    Reactions: SMD

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඉතින් අපිට මොනාද බන් කරන්න කියන්නෙ :shocked:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    යකෝ ඕකි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති .හිතලා බලපන් ඔය දේ අනික් පැත්ත උනා කියලා .උඹ උනත් ඒකිගෙන් අහනවනේ ඇයි කොල්ලෝ රංචුවක් මැද්දේ සෙල්ෆි ගැහුවේ කියලා .
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    උඹ කියන එකෙත් .ඇත්තක් තියනවා මචන් ..ඒ උනාට අවුරුදු 3ක් එකට ඉදල කෙල්ලව හදාගන්න බැරි උනා නම් එක උඹේ අව්ලක්.. උඹෙත් වැරදි ඇති පොඩ්ඩක් හොයල බලපන්..
    උඹ එකී ගැන care නැද්ද වගේ දේවල් එය ගැන හැමතිස්සෙම හොයනවද වගේ දේවල්..
    ඒකිට අර වගේ සිද්දි වලට උඹට බනිනවා කියන්නේ එකී උඹට ආදරෙයි නේ බන්,..
    එත් උඹ හොයන්නේ උඹ කෙල්ලෝ එක්ක අතල් එකේ හිටියට hurt වෙන්නේ නැති කෙල්ලෙක් නම් එතන ආදරයක් තියෙයිද කියලත් හිතල බලපන්...
    අපි කාටවත් ඇත්ත සින් එක නොදැන උත්ටරයක් දෙන්න බෑ ...
    මොන උනත් අන්තිමට තීරණේ ගන්න ඕනි උඹ..
    ඉටිත් ඇතිතේ වර්තමානය සහ අන්ගතේ තුනම හිතන තිරානේ කරපන්.. ඔය වගේ උඹට ආදරෙන් අඩුම අවුරුද්දක් එකට ඉන්න පුළුවන් වෙන කෙල්ලෙක් හොයාගන්න එක මේ කලේ ලොකු ගේමක් :):)
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    පැහැදිලි කරලා දුන්නට පිළිගන්නේ නැහැ.. කෝල් එකක් වෙටින් උනාම කවුද කියන්න ඕනේ..!!
    ඔක්කොම අහනව.!!
    අවුර්ද්දකට කලින් විතර ෆොටෝ කෙස් එක උනේ තාම ඒ ගැන කියවනවා.!!!ඒ කෙල්ලෙක් එකක් යාලු නම් ඔහොම ෆොටෝ ගහනවද අහනව..ඕව තමයි..!!!

    matat same prob
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Oya widihema kellek mata htya. Kohe gyath,enawa kypu time ekata gedara enna ona. Gym ynnepa qwa,ewaye inna un honda ne kiyala. Phone busy wennath be mage. mta fb thahanam kala.Neethi godak dala mawa watenma hira kala. Anthimata,eeki wena ekek ekka giya. Sekaya kiyana dein ,seken inna kena duras wenna idakuth thiyenawa dawasaka(seka nathi kenekwa mt wunoth)
     
    Last edited:

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    ගොන් නාම්බෝ. ඒකි ආදරේට ඔහොම කරන්නේ. උබව නැතිවෙයි කියන බයට..
    වෙන කෙල්ලෙක් ලග ඉන්නවා ඉරිසියාවට.. ඒවා ඉතින් කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දේවල් නේ
    අපිට වෙනස් කරන්න බැහැ. අපරාදේ උබ අතාරින්නෙ. මේ කාලේ හොද කෙල්ලෝ හොයාගන්න හරි
    අමාරුයි.. මන් නම් කියන්නේ හදිස්සි වෙන්න එපා. ඔය සැකයක් නෙවෙයි තියෙන්නේ. අහිංසක
    ඉරිසියාවක්. හැම කෙල්ලටම තියෙනවා. එත් ඔය වගේ ප්‍රකාශ කරන්නේ ටික දෙනයි. අනිත් අය හිතේ
    තියන් ඉන්නවා දුක.. :eek::eek:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ohoma eva badinna epa ban..ubata passata pasuthevenna vey..addekeemen kiyanne?
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Dan ithin uba eka navaththuva nm dan mokadda thiyena prashne? Office 1ta call ganna 1da? Naththn ubata eka aith eka patan ganna oneda?