මචන්ලා මම අද මගේ ලව් එක නැවැත්තුවා..!!!සැහෙන කාලයක් ඉවසුව මේක...මගේ කෙල්ල මට ආදරෙයි..නමුත් සැකය කියන දේ එක්ක...මම සැහෙන අවස්ථාවන් දුන්න හදාගන්න.පුළුවන් තරම් පැහැදිලි කර... මම ඒකිට නරක දේවල් කරලා නැහැ කිස් නම් කරලා තියෙනවා..බීච් එක්කන් ගිහින් තියෙනවා අවුරුදු තුනක් ලව් කර..රුම් එකට වත් කොහෙවත් එහෙම එක්කන් ගිහින් නැහැ..
එකී කියනවා එකී පාඩම් කරන්න පුළුවන් මම ෆේස්බුක් නොයා ඉන්නවා නම් ලු..තව දවසක් මගේ හොදම යාලුවෙක්ගෙ වෙදිමකට ගිහින් අපි යාලුවෝ සෙට් එක පොටෝ ගැහුවා..මම කෙල්ලෙක්ගෙ පැත්තට බර වැඩි වගේ කියල රණ්ඩුවක් දාගත්තා..!!
දැන් අවුරුද්දකට විතර කලින් තව වෙඩින් එකකට ගියා එකේ මගේ යාළුවා කෙල්ල..!!ඒකිගේ යාලුවෝ මම දන්නවා හය දෙනෙක් විතර් හිටියේ..දන්නේ නැති කීප දෙනෙකුත් හිට්යා..මම උන් එක්ක සෙල්ෆියක් ගැහුවා කෙල්ලෙක්ගෙ කීමට..මම උස හින්ද..අනික යාළුකමට..ඒ කෙල්ලෙක්ගෙ ෆෝන් එකකින්..එකී එක ෆෙස්බුකියේ දාල මේක දැකල මම කෙල්ලෝ වට කරන ඉන්නවා එහෙම රණ්ඩුවක් දැම්ම..මම නරක අදහසකින් කරේ නැහැ එක..එපාර එතන හිටපු කෙල්ලෙක් ෆේස්බුක් රික් කකුත් දාල මමadd කරා..මම ඕක ඔච්චර හිතුවේ නැහැ..මගේ කෙල්ල මේකත් සම්බන්ද කරන මම එකී එක්ක සෙට් වෙන්න වගේ හිතල කතාවක් හදන රණ්ඩුවක් දාගන්න අව..මට කේන්ති දුකයි මචන්.මගේ හිතේ වත් නැති දෙයක් නේ..මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී..!!!මම අද තීරණය කරා මේක නවත්තන්න..!!මගේ ප්රේසර් එක වැඩි වෙනවා විතරයි..අනිත් එක මගේ ඔෆිස් නම්බර් එක පවා දන්නවා..මෙකි එකට කෝල් කරනවලු...මම මෙහෙම කරා කියනවලු ඔෆිස් එකේ උන්ට..මම මේ කල්පනා කරන්නේ මෙහෙම කෙල්ලෙක් මම ඖව්රුදු 3කත්ව්ථ ලං කරගත්තේ කියල..!!
ආදරේ උනාම මෙහෙමද බන් හිතේ සැකේ අව්සිස්වාසේ වැඩක් නැහැනේ..එකිනෙකාගේ නිදහස තියෙන්න ඕනේ.!!තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..
මම මේක නවත්තන හිතුව..එකී හැදෙන්නේ නැහැ..ආකල්ප වෙනස් කරන්න බැහැ..!!