adurana un margen nu eka hoyagna epa yako..mala gedara gyaa nam daaneta yanawane..ghn a auntygenma ahamapn koo du kiyala...du hari nangi hari ehema....eta passe eyagenma ganinsamahara kello innawa habai post damme nathi unata fb active inna. request eka accept kala nan goda. naththan aye ekige fb eke inna wena andurana kenekge margen number ekak hoya gatta nan hri.good luck machan![]()
uba love story book kiyawanwa wadiiමටත් ඕන එහෙම අහන්න තමයි. මම ආසයි එයා ලඟට දුවගෙන ගිහිල්ල එයාව බදාගෙන එයාට කියන්න. ඒවුනාට මට කැමතිනැති උනොත් නෑකමත් ඉවරයි ඉන්තිමට...![]()

Mata baya thiyenne daaneta yanakota ekita gedarin kollek hoyala tiyeida danne naada uba ayee danea palayan..ghin talk karapan... relax eke nu ganin..phone eka deepan number eka gahanna kiyala..uba ahanna epa.... challege ekak deepan..e wage...

aye meet wenda widihak nathi hindane thattayo me thread eka dala thiyenne. dana iwara wela athi.aye 3n mase thamaadurana un margen nu eka hoyagna epa yako..mala gedara gyaa nam daaneta yanawane..ghn a auntygenma ahamapn koo du kiyala...du hari nangi hari ehema....eta passe eyagenma ganin
uba love story book kiyawanwa wadii
------ Post added on Dec 15, 2024 at 10:27 PM

dane thiyenawa nan edata talk krahnko.mn hithuwa parana ekak kiyalaMata baya thiyenne daaneta yanakota ekita gedarin kollek hoyala tiyeida danne naa![]()
ai yako 7 dawase bana..owata heethu hoyan hari yanna one ..onema nam....aye meet wenda widihak nathi hindane thattayo me thread eka dala thiyenne. dana iwara wela athi.aye 3n mase thama![]()
Ekatamai macho case eka anith eka oka asse ekita gedarin kollek set karoth mokada wenne?aye meet wenda widihak nathi hindane thattayo me thread eka dala thiyenne. dana iwara wela athi.aye 3n mase thama![]()
උඹේ ලෙවල් එකේ හරි ඊට ටිකක් හරි පහලින් ඉන්න එකියක් හොයාගනින්.මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න?
mn hithuwe me parana cn ekak kiyala.aye meet wenna widihak nathiai yako 7 dawase bana..owata heethu hoyan hari yanna one ..onema nam....

naa mama kiwwe thun maase daane...dane thiyenawa nan edata talk krahnko.mn hithuwa parana ekak kiyala![]()
ubata degree ekak nati eka badinna nam awlak naa..ubata tama eka awulak wela thyenneඋඹේ ලෙවල් එකේ හරි ඊට ටිකක් හරි පහලින් ඉන්න එකියක් හොයාගනින්.
ඔප්පු කරන්න කියන්නෙ නෑ කියලා ශුවර්නම් ඉතින් Dr කියලා කෑල්ලක් නම ඉස්සරහට දාගෙන පලයන්.හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
ane..palayan hu.. kiwoth kohamda sapa..."I LOVE U ADAMBARAKARI" kiypn.

