ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා අහපන් බං. හැබැයි පුතේ හදිසි තීරණ නොගෙන හොඳට ආස්‍රය කරලා බලලා යාලු වියන්. දැන් ඔය බිජ්ජ පිනවන්න කෙමිකල් ටිකක් මොලෙන් එවන්නේ. හැබැයි කසාද බැඳලා ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා හොඳට ගැලපෙනවාද කියලා ආස්‍රය කරලා බලපන් හොඳේ.







