ලව් හෙල්ප්

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
උඹට මම පොඩි උපදෙසක් දෙන්නම්. වහාම ඔය කෙල්ලගෙ යාලුවව සීන් එකෙන් කපපන්. යාලු එකී උඹට Try නම් ...
උඹ ඒකිට කැමති නැහැ, අරයට තමයි කැමති කියලා ඒකිට තේරුනොත්
අනිවා ඒකි උඹේ රෙප් කපනවා.:no::no::no:
ඊට පස්සෙ තෝ මෙතන මේක බම්ප් කර කර ඉදීවි.
උඹ කැමති කෙල්ල උඹව බෑන් කරලා තියේවි.:shocked::shocked::shocked::shocked::shocked:
ඉක්මන් කරපන්.අර අනිත් කෙල්ල උඹේ කාර්ඩ් එක කන්න කලින්.
:growl::growl::growl:
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මචං කෙලින්ම අහපං ඉක්මනට.අරකි උඹ එක්ක තරහට උඹ ගැන බොරු කියයි ...:angry::angry::angry::angry::angry::angry:
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
උඹ බූරුවෙක් වගේ බම්ප් කරන්නෙ ඇයි.මේ කොච්චර කට්ටිය කිව්වද කරන්න ඕනි දේවල්
 
baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
උඹ බූරුවෙක් වගේ බම්ප් කරන්නෙ ඇයි.මේ කොච්චර කට්ටිය කිව්වද කරන්න ඕනි දේවල්
අනේ බන් මට තේරෙන්නේ නැ බන් හරියට මොකක් කරන්නද කියලා ...එක එකා එක එක දේවල් කියනෝ ...
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මට දියන් නම්බර් එක.තොට බැරි නම් මම සෙට් කර ගන්නවා. යකෝ.තෝ රස්සාවක් කරන ලොකු මිනිහෙක් දැන්. දැන් කාලෙ ඉස්කෝලෙ යන බටු කොල්ලො කෙල්ලොන්ව දාගන්නෙ ඇහැටවත් දැකලා නැතුව.ෆේස් බුක් චැට් එකෙන්. ස්කයිප් චැට් එකෙන්.කෝල් එකෙන්.පොඩි එවුන් එච්චර හරියක් කරගන්නවා.රස්සාවකුත් කරන තොට බෑනෙ.:sorry::sorry::sorry::sorry:
මට නම් කේන්තියි.තූ විතරක් තෝ..:growl::growl::growl::growl::growl::growl::growl::growl:
 
Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
a grl ta bf innwnm uba a gana hitala wadak nane bn... a grlta bf innwa kiyala dana dana a grlta uba lanwenna try krnwa n kella uba ekka yalu wunoth a kiynne tw ahinsaka kollek eken duk widinwa kiyan eka n passe dwaska ubatat okama wenwa kiyan eka..:yes: oya wage mage frndslata wuna seen mm dakal tynwa :)
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට දියන් නම්බර් එක.තොට බැරි නම් මම සෙට් කර ගන්නවා. යකෝ.තෝ රස්සාවක් කරන ලොකු මිනිහෙක් දැන්. දැන් කාලෙ ඉස්කෝලෙ යන බටු කොල්ලො කෙල්ලොන්ව දාගන්නෙ ඇහැටවත් දැකලා නැතුව.ෆේස් බුක් චැට් එකෙන්. ස්කයිප් චැට් එකෙන්.කෝල් එකෙන්.පොඩි එවුන් එච්චර හරියක් කරගන්නවා.රස්සාවකුත් කරන තොට බෑනෙ.:sorry::sorry::sorry::sorry:
    මට නම් කේන්තියි.තූ විතරක් තෝ..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :shocked::shocked::shocked::rolleyes::rolleyes::rolleyes:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Ara ubata kamathi kella lassanada? Eki gena hoyala balala aulak naththam ekith ekka set weyan... mona unath ubata love kellane..