ලව් හෙල්ප්

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:lol:යකෝ උඹ මාර ඩයල් එකක් නේ බං උඹට ට්‍රයි කරනවයි කියල හිතන කෙල්ලගෙන් අහනවද අර කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල:baffled:
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මචෝ මම අද පොඩ්ඩක් මම ට්‍රයී කෙල්ල ගෙන හොයලා බැලුව බන් ඒකිට කොල්ලෙක් ඉන්නවලු මචන්ලා ...:sorry::sorry::sorry::sorry:
පට්ට කේස් එකනේ බන් ඒකිගේ යාළුවා මට
ට්‍රයී ද කොහෙද බන් ..:).යාළුවා අපි කොල්ලෝ 3 ක් ඉන්න තැන මාත් එක්ක විතරයී කතා කරන්නේ ..මගෙන් කෑවද අහනෝ ,උදේට ගූඩ් මෝර්නින් කියනෝ ,හවස යනකොට මට විතරක් යනෝ කියලා යනෝ... . අනේ මන්දා මචෝ මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැ ...දැන් හැබයී එකී දන්නෝ කේස් එක ..එත් අව්ලක් නැ ...අනේ මන්දා බන් :sorry::sorry: ...:love::love::love::love::love::love::love::love :
ඒකිට මම ට්‍රයී කරන එක හරිද .
දෙන්නකෝ ඔයාලගේ හෙල්ප් ....මම මේකට මොකද කරන්නේ ....බම්ප් එකකින් වත් සහයෝගයක් දෙන්න .