ලස්සනද කියා...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
කවියාණෙනි....
වදන් අරුතින් ....
පන්හිදෙන් ගෙන ....
එකින් එක අමුණමින්....
සරසමින් ....
කවි වැල් ගොතන හැඩ...
හැදින ගත්තේ.....
ඔබෙන් ය මා....
වදන් කොපමණ ....
ලස්සනද කියා...


images.jpeg

 
  • Like
Reactions: shenoxxx

mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    kiyewwata therenne nane.o/l karapu kalae kiyewwanam therenawa.oka physics hari chemistry vidiyata dannako ethakota poddak therai
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක ඇත්ත සමනලී, වචන හරියට භාවිතා කලොත් එකෙන් කොච්චර ලස්සන දේවල් කරන්න පුලුවන්ද නේද, හොද උත්සහයක් වගේම ලස්සන නිර්මාණයක් ඔයා කරලා තියෙනවා, අපි දිගටම ඔයගෙන් මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා, දිගටම ලියන්න.. ඔබට ජය !