කවියාණෙනි.... වදන් අරුතින් .... පන්හිදෙන් ගෙන .... එකින් එක අමුණමින්.... සරසමින් .... කවි වැල් ගොතන හැඩ... හැදින ගත්තේ..... ඔබෙන් ය මා.... වදන් කොපමණ .... ලස්සනද කියා...